Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මෙරට කෘෂි නිෂ්පාදනවල විදෙස් ඉල්ලුම ඉහළට

    2026-08-30

    ඇහැළියගොඩ දී තරුණයෙකු ඝාතනය කෙරේ

    2026-08-30

    නීති විරෝධීව ඖෂධ පෙති 400ක තොගයක් ළඟ තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-08-30
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මෙරට කෘෂි නිෂ්පාදනවල විදෙස් ඉල්ලුම ඉහළට
    • ඇහැළියගොඩ දී තරුණයෙකු ඝාතනය කෙරේ
    • නීති විරෝධීව ඖෂධ පෙති 400ක තොගයක් ළඟ තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට
    • ගිනිඅවියක් සහ මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
    • ශබ්ද විකාශන සහ ඇම්ප්ලිෆයර් භාවිතය පිළිබඳ පොලීසියෙන් නිවේදනයක්
    • නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 33 දෙනෙකු අත්අඩංගුවට
    • 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පෙත්සම් ගොනුකිරීමේ කාලය අවසන්
    • නේපාලයේ ව්‍යාවසනයෙන් මියගිය ගණන 734ක් දක්වා ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, අගෝස්තු 31
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ශ්‍රී ලංකාව තුල දරිද්‍රතාවය තවත් ඉහලට

    ශ්‍රී ලංකාව තුල දරිද්‍රතාවය තවත් ඉහලට

    2024-04-06කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ශ්‍රී ලංකාව තුල දරිද්‍රතාවයෙන් පෙළෙන පුද්ගලයින්ගේ සංඛ්‍යාව පනස් හත් ලක්ෂ හැත්තෑ හත් දහසක් දක්වා ඉහල ගොස් ඇති බව වාර්තාවනවා.
    ලෝක බැංකුව විසින් නිකුත් කෙරුණු නවතම වාර්තාවක මේ පිලිබඳ සඳහන් වන බවයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා සඳහන් කලේ.
    ඉහළ ගිය උද්ධමනය, ජනතාවගේ ආදායම් වැඩි නොවීම, රැකියා අහිමිවීම සහ ආදායම් කඩා වැටීම යනාදී හේතූන් මත මෙම තත්වය මතුව ඇති බව ලෝක බැංකුව සිය වාර්තාවේ සඳහන් කරනවා.

    ලෝක බැංකුව පහළ මධ්‍යම ආදායම්ලාභී දරිද්‍රතා රේඛාව වන දිනක වියදම ඩොලර් 3.65 සීමාව සැලකිල්ලට ගෙන කළ අධ්‍යයනයකදී මෙම තොරතුරු අනාවරණය වී තිබෙනවා.
    මේ අතර මේ වර්ෂයේදී දරිද්‍රතාවයෙන් පෙළෙන සංඛ්‍යාව ලක්ෂ දෙකකින්ද ලබන වර්ෂයේදී එම සංඛ්‍යාව ලක්ෂ තුනකින්ද වශයෙන් සුළු අගයකින් අඩුවිය හැකි බව ද එම බැංකුව පුරෝකථනය කරනු ලබනවා.

    පෙර පුව​තපූජ්‍ය පූජක 49 දෙනෙකු බන්ධනාගාරයේ
    ඊළඟ පුව​ත සංස්කෘතියට පටහැනි ක්‍රීඩා, අවුරුදු උත්සවවලට ඇතුලත් කිරීම තහනම්

    සබැ​ඳි පුවත්

    මෙරට කෘෂි නිෂ්පාදනවල විදෙස් ඉල්ලුම ඉහළට

    ඇහැළියගොඩ දී තරුණයෙකු ඝාතනය කෙරේ

    නීති විරෝධීව ඖෂධ පෙති 400ක තොගයක් ළඟ තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට

    ගිනිඅවියක් සහ මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    ශබ්ද විකාශන සහ ඇම්ප්ලිෆයර් භාවිතය පිළිබඳ පොලීසියෙන් නිවේදනයක්

    නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 33 දෙනෙකු අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මෙරට කෘෂි නිෂ්පාදනවල විදෙස් ඉල්ලුම ඉහළට

    2026-08-30

    ඇහැළියගොඩ දී තරුණයෙකු ඝාතනය කෙරේ

    2026-08-30

    නීති විරෝධීව ඖෂධ පෙති 400ක තොගයක් ළඟ තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-08-30

    ගිනිඅවියක් සහ මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-08-30
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 09ක ජයක්

    2026-08-30

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23

    සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්

    2026-08-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group