Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    කාලගුණයෙන් රතු නිවේදනයක්

    2026-09-21

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරකින් 10කට වැඩි පිරිසක් රෝහලට

    2026-09-21

    කෑගල්ලෙන් වැඩිම වර්ෂාපතනයක්

    2026-09-21
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • කාලගුණයෙන් රතු නිවේදනයක්
    • දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරකින් 10කට වැඩි පිරිසක් රෝහලට
    • කෑගල්ලෙන් වැඩිම වර්ෂාපතනයක්
    • පාස්කු නඩුවේ තීන්දුව හෙට
    • නායයාමේ නිවේදන යාවත්කාලීන කෙරේ
    • කැරබියන් මුහුදේ මත්ද්‍රව්‍ය ප්‍රවාහන යාත්‍රාවකට ප්‍රහාරයක්
    • වසරේ ගතවූ මාස 8 තුල සංචාරක ආදායමේ පහත යාමක්
    • අදත් ප්‍රදේශ රැසකට මිලිමීටර 100 ඉක්මවූ වැසි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, සැප්තැම්බර් 21
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ශ්‍රී ලංකාව, එංගලන්තය සහ පාකිස්ථානය අතර තුන්කොන් තරගාවලියට දින නියම කෙරේ

    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ පාකිස්ථානය අතර තුන්කොන් තරගාවලියට දින නියම කෙරේ

    2026-08-20කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්ථානයේ සිදු කරන තරග සංචාරයේ කාලසටහන පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයට විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. එම තරගාවලිය සඳහා ටෙස්ට් තරග 02 ක්, ඔ20 තරග 03 ක් සහ එංගලන්ත කණ්ඩායම ද සමඟ පැවැත්වෙන තුන්කොන් එක්දින තරගාවලියක් ද ඇතුළත්. රාවල්පිණ්ඩි සහ සහ ලාහෝර් යන ක්‍රීඩාංගණවල සත්කාරකත්වයෙන් සමස්ත තරගාවලිය පැවැත්වීමට නියමිතයි. ඒ අනුව පළමු විස්සයි විස්ස තරගාවලිය ඔක්තෝම්බර් 09, ඔක්තෝම්බර් 11 සහ ඔක්තෝම්බර් 13 වැනිදා පැවැත්වෙනවා. තුන්කොන් එක්දින තරගාවලිය ඔක්තෝම්බර් මස 18 වැනිදා ආරම්භ වීමට නියමිත අතර එම තරගාවලියේ සමස්ත තරග 07ක් පැවැත්වීමට නියමිතයි. තුන්කොන් එක්දින තරගාවලියෙන් අනතුරව පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර ටෙස්ට් තරගාවලිය ආරම්භ වනවා . එහි පළමු තරගය නොවැම්බර් මස 09 වැනිදා සිට 13 වැනිදා දක්වාත්, දෙවන තරගය නොවැම්බර් 17 වැනිදා සිට 21 වැනිදාත් පැවැත්වෙනවා

    ආශ්‍රීත පුවත්:  මුහුදු මට්ටම ඉහළ ගොස් ඇති බව NASA කියයි
    At the stadiums of Rawalpindi and Lahore cricket England Octomber 18 Pakistan Sri Lanka
    පෙර පුව​තඑක්සත් අරාබි එමීරය ඉරානය සමග සියලු වෙළෙඳ සහ මූල්‍ය ගනුදෙනු අත්හිටුවයි
    ඊළඟ පුව​ත ශිෂ්‍යත්ව විභාගයේ උත්තරපත්‍ර ඇගයීම් අද සිට ඇරඹෙයි

    සබැ​ඳි පුවත්

    කාලගුණයෙන් රතු නිවේදනයක්

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරකින් 10කට වැඩි පිරිසක් රෝහලට

    කෑගල්ලෙන් වැඩිම වර්ෂාපතනයක්

    පාස්කු නඩුවේ තීන්දුව හෙට

    නායයාමේ නිවේදන යාවත්කාලීන කෙරේ

    කැරබියන් මුහුදේ මත්ද්‍රව්‍ය ප්‍රවාහන යාත්‍රාවකට ප්‍රහාරයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    කාලගුණයෙන් රතු නිවේදනයක්

    2026-09-21

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරකින් 10කට වැඩි පිරිසක් රෝහලට

    2026-09-21

    කෑගල්ලෙන් වැඩිම වර්ෂාපතනයක්

    2026-09-21

    පාස්කු නඩුවේ තීන්දුව හෙට

    2026-09-21
    ක්‍රීඩා පුවත්

    ආසියානු ක්‍රීඩා උළෙල් රන් පදක්කම වෙනුවෙන් ශ්‍රී ලංකාව ඉදිරියට

    2026-09-20

    ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් විස්සයි විස්ස තරගය අද

    2026-09-19

    රුමේෂ් තරංග ලොව හොදම හෙල්ල විසිකරන්නා ලෙස නම් කෙරේ

    2026-09-19
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group