Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අද ප්‍රදේශ රැසකට පැය 4 ක ජල කප්පාදුවක්

    2026-07-22

    බොරතෙල් මිල යලිත් ඉහළට

    2026-07-22

    ධීවර අමාත්‍යංශයේ ප්‍රගතිය ජනපතිගේ අවධානයට

    2026-07-22
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අද ප්‍රදේශ රැසකට පැය 4 ක ජල කප්පාදුවක්
    • බොරතෙල් මිල යලිත් ඉහළට
    • ධීවර අමාත්‍යංශයේ ප්‍රගතිය ජනපතිගේ අවධානයට
    • හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට නැවත වරෙන්තුවක්
    • ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5 ක් දක්වා ඉහළට
    • ප්‍රංශයේ අවුරුදු 15ට අඩු අයට සමාජ මාධ්‍ය තහනමක්
    • වායුසමනය කළ බස් රථ මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
    • අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංගය කථානායකට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, ජූලි 22
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ශ්‍රී ලංකා වරාය අධිකාරිය ඉන්දියානු සහාය ඇතිව ප්‍රති නැව්ගත කිරීමේ මෙහෙයුම් පුළුල් කරයි

    ශ්‍රී ලංකා වරාය අධිකාරිය ඉන්දියානු සහාය ඇතිව ප්‍රති නැව්ගත කිරීමේ මෙහෙයුම් පුළුල් කරයි

    2024-11-22කියවීමට මිනිත්තු 1ක් ගතවේ.4 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සිය ප්‍රති නැව්ගත කිරීමේ මෙහෙයුම් පුළුල් කිරීම සඳහා ඉන්දියාවෙන් සහාය ලබා ගන්නා බව  ශ්‍රී ලංකා වරාය අධිකාරිය  පවසනවා.

    රටේ ප්‍රාථමික ප්‍රති නැව්ගත කිරීමේ මධ්‍යස්ථානය ලෙස  න කොළකටයුතු කරනු ලබන  කොළඹ වරාය, 2024 වසරේ දී සියයට 10.5ක වාර්ෂික වර්ධනයක්  පෙන්නුම්  කරමින් ඒකක මිලියන 8.2ක්  ලබා තිබෙනවා.

    එමෙන්ම නැගෙනහිර සහ බටහිර බහාලුම් පර්යන්තවල  සංවර්ධන ව්‍යාපෘති අවසන් වූ පසු,  ඒකක මිලියන 15 දක්වා ධාරිතාව දෙගුණයකින් වැඩි කිරීමට අපේක්ෂා කරන බවයි එම අධිකාරිය වැඩිදුරටත්  සඳහන් කරන්නේ.

    ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් නැගෙනහිර පර්යන්තය  මීටර් 600 සිට  මීටර් 1,320 දක්වා දීර්ඝ කිරීමට නියමිත   තිබෙනවා

    ඉන්දියාවේ අදානි සමූහ ව්‍යාපාරයට සියයට 51ක්, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් ආයතනයට සියයට 34ක් සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය සියයට 15ක් සමඟින් රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයක් යටතේ සංවර්ධනය කරන ලද කොළඹ බටහිර ජාත්‍යන්තර පර්යන්තය  , 2025 පෙබරවාරි මාසයේ දී මීටර් 700ක කොටසකින් මෙහෙයුම් ආරම්භ කිරීමට බලාපොරොත්තුවන බවයි වරාය අධිකාරිය සඳහන් කරන්නේ.

    එහි සම්පූර්ණ මීටර් 1,400ක ප්‍රමාණය 2026 වසරේ අග භාගයවන විට ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

    පෙර පුව​තඅලුත් වූ ICC ශ්‍රේණිගත කිරීම් මෙන්න
    ඊළඟ පුව​ත IPL අදියර තුනක් සඳහා දින නියම වෙයි

    සබැ​ඳි පුවත්

    අද ප්‍රදේශ රැසකට පැය 4 ක ජල කප්පාදුවක්

    බොරතෙල් මිල යලිත් ඉහළට

    ධීවර අමාත්‍යංශයේ ප්‍රගතිය ජනපතිගේ අවධානයට

    හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට නැවත වරෙන්තුවක්

    ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5 ක් දක්වා ඉහළට

    ප්‍රංශයේ අවුරුදු 15ට අඩු අයට සමාජ මාධ්‍ය තහනමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අද ප්‍රදේශ රැසකට පැය 4 ක ජල කප්පාදුවක්

    2026-07-22

    බොරතෙල් මිල යලිත් ඉහළට

    2026-07-22

    ධීවර අමාත්‍යංශයේ ප්‍රගතිය ජනපතිගේ අවධානයට

    2026-07-22

    හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට නැවත වරෙන්තුවක්

    2026-07-21
    ක්‍රීඩා පුවත්

    ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දඹුල්ල අදියර අද සිට

    2026-07-21

    2026 පාපන්දු කුසලානය ස්පාඤ්ඤය තමන් සතු කර ගනී

    2026-07-20

    පාපන්දු ලෝක කුසලානයේ තුන් වන ස්ථානය එංගලන්තයට

    2026-07-19
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group