Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    2026-02-10

    බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය

    2026-02-09

    හපුතලේ පුද්ගල ඝාතනයක්

    2026-02-09
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්
    • බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය
    • හපුතලේ පුද්ගල ඝාතනයක්
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්
    • තියුණු තරගයකින් පසු එංගලන්තයට ලකුණු 4ක ජයක්
    • හැටන් නගරය සංවර්ධනයට රුපියල් මිලියන 2000ක්
    • ශ්‍රී ලංකාවට ලකුණු 20ක ජයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, පෙබරවාරි 11
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ශ්‍රී ලංකා රග්බි සම්මේලනයට ආසියානු රග්බි සම්මේලනයෙන් යෝජනාවක්

    ශ්‍රී ලංකා රග්බි සම්මේලනයට ආසියානු රග්බි සම්මේලනයෙන් යෝජනාවක්

    2023-04-20කියවීමට මිනිත්තු 1ක් ගතවේ.64 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ශ්‍රී ලංකා රග්බි සම්මේලනය සඳහා ස්ථාවරකරණ කමිටුවක් පත් කිරීම කාලෝචිත බව ආසියානු රග්බි සම්මේලනය ප්‍රකාශ කර තිබෙනවා.

    ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් ආසියානු රග්බි සම්මේලනය නිරන්තරයෙන් සහයෝගය ලබාදෙන බවයි ඒආ  එහි සභාපති කයිස් අල් දලායි ප්‍රකාශ කර ඇත්තේ.
    ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සහ  ආසියානු රග්බි සම්මේලනයයේ   සභාපතිවරයා අතර හමුවක් ඩුබායිහි ආසියානු රග්බි සම්මේලන මූලස්ථානයේදී පැවැත්වුනා.
    එහිදී සභාපතිවරයා විසින් මේ පිලිබඳ සඳහන් කර තිබෙනවා.
    එමෙන්ම   ක්‍රීඩා අමාත්‍යවරයා මෙහිදී  සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකා රග්බි සම්මේලනය සඳහා පනවා තිබු තහනම ඉවත් කිරීමට ආසියානු රග්බි සම්මේලනය පසුගියදා ගත් තීරණයට තම ප්‍රසාදය පළ කළ බවයි.

    එමෙන්ම ශ්‍රී ලංකා රග්බි සම්මේලනය විසුරුවා හැර එහි සභාපති ලෙස හිටපු රග්බි ක්‍රීඩකයෙකු සහ පරිපාලකයෙකු වන චූලා ධර්මදාස මහතා  පත් වුණා.

    ඔහුගේ සභාපතිත්වයෙන් ස්ථාවරකරණ කමිටුවක් පත් කිරීමට විෂය භාර අමාත්‍යවරයා මීට පෙර කටයුතු කළා.

    පෙර පුව​තIMF විවාදය 26 වෙනිදා ඇරඹේ
    ඊළඟ පුව​ත පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට සාධාරණය ඉටු නොවන්නේ නම් ජාත්‍යන්තරය හමුවට යායුතු බව සෝභිත හිමියන් කියයි

    සබැ​ඳි පුවත්

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්

    තියුණු තරගයකින් පසු එංගලන්තයට ලකුණු 4ක ජයක්

    ශ්‍රී ලංකාවට ලකුණු 20ක ජයක්

    කාසියේ වාසිය අයර්ලන්තයට – පන්දුවට පහරදීම ශ්‍රී ලංකාවට

    කාසියේ වාසිය එංගලන්තයට – පන්දුවට පහරදීමට තීරණය කරයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    2026-02-10

    බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය

    2026-02-09

    හපුතලේ පුද්ගල ඝාතනයක්

    2026-02-09

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-02-09
    ක්‍රීඩා පුවත්

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    2026-02-10

    විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්

    2026-02-09

    තියුණු තරගයකින් පසු එංගලන්තයට ලකුණු 4ක ජයක්

    2026-02-09
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group