ශ්‍රී ලංකා මහ බැංකුව එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය නොවෙනස්ව පවත්වාගෙන යාමට තීරණය කර තිබෙනවා.
ඒ දේශීය හා ගෝලීය ප්‍රවණතා සැලකිල්ලට ගනිමින්.
මේ තුළින් උද්ධමනය සියයට පහක ඉලක්කය කරා මෙහෙයවීමට සහාය වනු ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කළේ.
මේ අතර වසරක් තුළ නෙළුම් කුළුණේ ආදායම රුපියල් මිලියන 194 සිට මිලියන 534 දක්වා තිබෙනවා.
එහි ප්‍රධාන විධායක නිලධාරී ජ්‍යෙෂ්ඨ මහාචාර්ය චමරු ද අල්විස් මහතා මාධ්‍ය වෙත අදහස් පළ කරමින් මේ බව සදහන් කළා.
උණුසුම් පුවත්
- IOC යේ තෙල් මිල ආයේ වෙනස් වෙයි
- නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු අත්අඩංගුවට
- සමාජ්‍ය මාධ්‍යයෙන් බොරු කිව්ව අයෙක් අත්අඩංගුවට
- හැටන්හි ඉන්ධන පිරවුම්හල් වසා දමයි
- ග්ලාස්ගෝ වතුයායේ නිවසක් සම්පූර්ණ ගින්නෙන් දැවෙයි
- සිනොපෙක් සුපිරි ඩීසල් ලීටරය රු. 572ට නගී
- සම්භාහනයට මුවාවී කරපු දේ හෙළිවෙයි
- බලපත්‍ර නොමැතිව ඩීසල් ලීටර් 2730ක් සහ පෙට්‍රල් ලීටර් 1220ක් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට














