ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ නව සන්ධානය සහයෝගය දෙන ජනාධිපති අපේක්ෂකයා ලබන 31 දා ප්‍රකාශයට පත් කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
අමාත්‍යවරයා සඳහන් කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කොටස්වලට කැඩී වෙන්වී නොමැති බවයි.
පක්ෂ මූලස්ථානයද තම පාර්ශ්වය භාරයේ පැවතීම හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යැයි ඇතැමුන් කරන ප්‍රකාශ වලංගු නොවන බවයි අමාත්‍යවරයා සඳහන් කලේ.
උණුසුම් පුවත්
- ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් හි ප්‍රබල ළැව්ගින්නක්
- මව් භාෂාව, ඉංග්‍රීසි, ගණිතය, විද්‍යාව සහ ආගම අනිවාර්යය විෂයන් අතරට
- ර්” වී වගා ක්ෂේත්‍ර දිනය” බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතනයේදී
- මෙරටට පැමිණෙන විදේශිකයින්ට ගුවන් තොටුපලේදීම රියදුරු බලපත්‍රය ලබා දීමේ නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කෙරේ
- මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙල කොළඹ, ගාල්ල, මාතර දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙයි
- ඉන්දියාවේ පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම ඔඍත් සංවිධානය භාර ගනී
- BREAKING NEWS : දෙහිවල වෙඩි තැබීමක්
- මුහුණු පොතෙන් හඳුනාගත් පාසල් සිසුවියක් රවටා ගෙදර එක්කන් ගිය තරුණයා මාට්ටු