2024 පන්දුවාර විස්සයි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට අදාළ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඊයේ සමත් වුණා.
ඒ උගන්ඩා කාන්තා කණ්ඩායම ලකුණු 67න් පරාජයට පත් කරමින්.
තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 154ක් රැස් කළා.
ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ උගන්ඩා කාන්තා කණ්ඩායමට පන්දුවාර 19යි පන්දු 2ක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 87ක් පමණයි.
උණුසුම් පුවත්
- පාකිස්ථානයෙන් ඇෆ්ගනිස්ථානයට ප්‍රහාරයක්
- සංක්රමණික සේවකයින් සඳහා අඩු වියදම් ගුවන් ටිකට්පත්
- රේගුවෙන් වාර්තාගත ආදායමක්
- අපේක්ෂිත බදු ආදායමෙන් සියයට 102 ක්උපයාගෙන අවසන්
- මාතෘ රෝහලක පළමු අධිසත්කාර ඒකකය සොයිසා කාන්තා රෝහලේ දී
- දැව කඳට යටවී වෙච්චි දෙයක්
- ප්‍රදේශ දෙකකින් මෘත දේහ දෙකක් සොයා ගැනේ
- ජනාධිපති බණ්ඩාරවෙලදි දුන්නේ නිකන්ම නිකන් ලියුමක් විතරයි