Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    යාල 1 සහ 2 කලාප අද සිට වසා දැමේ

    2026-09-14

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    2026-09-14

    ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

    2026-09-14
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • යාල 1 සහ 2 කලාප අද සිට වසා දැමේ
    • ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
    • ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට
    • අකුණු සැර වැදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • ප්‍රවීණ කලාශිල්පිනී දයා නෙල්ලම්පිටිය අභාවප්‍රාප්ත වෙයි
    • කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට
    • දිවයින පුරා ඉතා තද වැසි
    • යතිවර මාපිය නිවහන ව්‍යාපෘතිය 19 වනදා සිට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, සැප්තැම්බර් 15
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ශ්‍රී ලංකා කාන්තා සහ එංගලන්ත කාන්තා ගැටුම අද

    ශ්‍රී ලංකා කාන්තා සහ එංගලන්ත කාන්තා ගැටුම අද

    2025-10-11කියවීමට මිනිත්තු 2ක් ගතවේ.8 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අයි.සී.සී. කාන්තා ලෝක කුසාලන එක්දින ක්‍රිකට් තරගාවලියේ 12 වන තරගය අද(11) කොලඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී දිවා රාත්‍රී තරගයක් ලෙසින් ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

    ඒ මෙතෙක් තරගාවලියේ අපරාජිතව සිටින එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතරයි.
    තරගය මෙරට වේලාවෙන් අද(11) පස්වරු 3ට ආරම්භ වීමට නියමිතයි.

    ශ්‍රී ලංකා කාන්ති ක්‍රිකට් කණ්ඩායම අවසන්වරට සහභාගි වූ එක්දින තරග පහෙන් තරග තුනක් ජයගෙන තිබෙනවා.

    එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම අවසන්වරට සහභාගි වූ තරග පහෙන් දෙකක් ජයගෙන තිබෙනවා.

    මේ අතර ලෝක කුසලාන එක්දින කාන්තා ක්‍රිකට් තරගාවලියේ ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්ව සිටිනවා. ඒ තරග තුනකට සහභාගි වෙමින් තරග දෙකක් ජයගෙන ප්‍රසාද ලකුණු 5ක් ලබාගනිමිනි.

    ඕස්ට්‍රේලියා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැති තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමුණා.

    දෙවන ස්ථානයේ පසුවන්නේ තරග දෙකකට සහභාගි වී එම තරග දෙකම ජයග්‍රහණය කරමින් ප්‍රසාද ලකුණු 4ක් ලබා සිටින එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමයි.

    ඉන්දියා කාන්තා ක්‍රිකට් කණ්ඩායම තෙවන ස්ථානයේත් දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම සිව්වන ස්ථානයේත් පසුවනවා.

    නවසීලන්තා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පස්වන ස්ථානයේත් බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම හය වන ස්ථානයේත් පසුවනවා.

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම තරග දෙකකදී එක් තරගයක් පරාජයට පත්වී එක් තරගයක් වර්ෂාව හේතුවෙන් අතහැර දැමීම හේතුවෙන් එක් ප්‍රසාද ලකුණක් ලබාගෙන හත්වන ස්ථානයේ පසුවනවා.

    සහභාගි වූ තරග තුනෙන් පරාජයට පත්ව සිටින පාකිස්තානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම පසුවන්නේ අටවන ස්ථානයේයි.

    icc woment world cup 2025
    පෙර පුව​තරත්‍රං මිල ඉහලට
    ඊළඟ පුව​ත සොරකම් රැසකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට

    සබැ​ඳි පුවත්

    යාල 1 සහ 2 කලාප අද සිට වසා දැමේ

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

    අකුණු සැර වැදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    ප්‍රවීණ කලාශිල්පිනී දයා නෙල්ලම්පිටිය අභාවප්‍රාප්ත වෙයි

    කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    යාල 1 සහ 2 කලාප අද සිට වසා දැමේ

    2026-09-14

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    2026-09-14

    ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

    2026-09-14

    අකුණු සැර වැදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-09-14
    ක්‍රීඩා පුවත්

    කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට

    2026-09-14

    2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි

    2026-09-13

    ආසියානු කාන්තා අවසන් මහා සටන අද

    2026-09-13
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group