විස්සයි විස්ස ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීම ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා.
ඒ බංග්ලාදේශ කාන්තා කණ්ඩායමට එරෙහිව ඊයේ පැවති අවසන් පුර්ව තරගය කඩුලු 03කින් ජය ගනිමින්.
දඹුල්ල අන්තර්ජාතික ක්‍රිඩාංගනයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට පාකිස්ථාන කාන්තා කණ්ඩායමට ආරාධනා කළා.
ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 4ක් දැවී ලකුණු 140ක් රැස් කළා.
පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 19 යි පන්දු 5ක් තුළ කඩුලු 7ක් දැවී ලකුණු 141 ලබා තරගය ජය ගත්තා.
චමරි අතපත්තු ලකුණු පන්දු 48කදී ලකුණු 63ක් රැස් කළා.
අනුෂ්කා සංජීවනි නොදැවී ලකුණු 24ක් ලබා ගත්තා.
උණුසුම් පුවත්
- සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..
- ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
- රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි
- බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට
- බිලියන 3ක හෙරොයින් එක්ක බහුදින යාත්‍රාක් දික්ඕවිට වරායට
- සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
- ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
- රෝහල් ගත කිරීමෙන් පසු පුද්ගලයෙකු මරුට













