Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    IOC යේ තෙල් මිල ආයේ වෙනස් වෙයි

    2026-03-22

    නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු අත්අඩංගුවට

    2026-03-22

    සමාජ්‍ය මාධ්‍යයෙන් බොරු කිව්ව අයෙක් අත්අඩංගුවට

    2026-03-22
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • IOC යේ තෙල් මිල ආයේ වෙනස් වෙයි
    • නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු අත්අඩංගුවට
    • සමාජ්‍ය මාධ්‍යයෙන් බොරු කිව්ව අයෙක් අත්අඩංගුවට
    • හැටන්හි ඉන්ධන පිරවුම්හල් වසා දමයි
    • ග්ලාස්ගෝ වතුයායේ නිවසක් සම්පූර්ණ ගින්නෙන් දැවෙයි
    • සිනොපෙක් සුපිරි ඩීසල් ලීටරය රු. 572ට නගී
    • සම්භාහනයට මුවාවී කරපු දේ හෙළිවෙයි
    • බලපත්‍ර නොමැතිව ඩීසල් ලීටර් 2730ක් සහ පෙට්‍රල් ලීටර් 1220ක් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, මාර්තු 23
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබද විවාදය අද පාර්ලමේන්තුවේදී

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබද විවාදය අද පාර්ලමේන්තුවේදී

    2023-11-09කියවීමට මිනිත්තු 1ක් ගතවේ.43 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    දූෂිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ඇතු`ඵ නිලධාරි මණ්ඩලය ඉවත් කිරීම යන මැයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධ විවාදය මේ වන විට පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා.

    මේ අතර අදාළ විවාදය අතරතුරදී ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් පාර්ලමේන්තුවේදී විශේෂ අනාවරණයක් සිදු කළා.

    එහිදි ඔහු කියා සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලධාරින් විසින් රාජ්‍ය බැංකුවක ඇති ගිණුමකින් ඩොලර් මිලියන 2 ක මුදලක් මේ මොහොතේ ලබා ගැනීමට උත්සහ දරමින් සිටින බවට තොරතුරු ලැබී ඇති බවයි.

    එමෙන්ම අදාළ ප්‍රකාශයේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ අදාළ බලධාරින්ගෙන් එක් අයෙකු මේ වන විටත් දිවයිනෙන් පිටත්ව ගොස් ඇති බවයි.

    http://vnews.lk/wp-content/uploads/2023/11/ROSHAN-RANASINHA-EDIT.mp3

    මේ සදහා අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ පක්ෂ භේදයකින් තොරව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සිදු කළ අනාවරණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාව කඩිනමින් දැනුවත් කර නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.

    http://vnews.lk/wp-content/uploads/2023/11/SAJITH-PREMADASA-EDIT.mp3

    මේ, අදාළ විවාදයට එක් වෙමින් අදහස් දැක්වූ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා.

    http://vnews.lk/wp-content/uploads/2023/11/NIMAL-SIRIPALA-EDIT.mp3

    මේ අතර අද දින පැවැත්වෙන ක්‍රිකට් පාලක මණ්ඩලය ඉවත් විය යුතු බවට වන විවාදයට එක්වෙමින් ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා කියා සිටියේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ හටගෙන ඇති ගැටලුව අද ඊයේ හටගත්තක් නොවන බවයි.

    http://vnews.lk/wp-content/uploads/2023/11/VIGITHA-HERATH-EDIT.mp3

    අදාළ විවාදයෙන් අනතුරුව ඊට අදාළ ඡන්ද විමසීම අද පස්වරු 5.30 ට පැවැත්වීමට නියමිතයි.

    පෙර පුව​තඅදත් තරමක තද වැසි
    ඊළඟ පුව​ත තැපැල් සේවක වැඩ වර්ජනය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්

    සබැ​ඳි පුවත්

    IOC යේ තෙල් මිල ආයේ වෙනස් වෙයි

    නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු අත්අඩංගුවට

    සමාජ්‍ය මාධ්‍යයෙන් බොරු කිව්ව අයෙක් අත්අඩංගුවට

    හැටන්හි ඉන්ධන පිරවුම්හල් වසා දමයි

    ග්ලාස්ගෝ වතුයායේ නිවසක් සම්පූර්ණ ගින්නෙන් දැවෙයි

    සිනොපෙක් සුපිරි ඩීසල් ලීටරය රු. 572ට නගී

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    IOC යේ තෙල් මිල ආයේ වෙනස් වෙයි

    2026-03-22

    නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු අත්අඩංගුවට

    2026-03-22

    සමාජ්‍ය මාධ්‍යයෙන් බොරු කිව්ව අයෙක් අත්අඩංගුවට

    2026-03-22

    හැටන්හි ඉන්ධන පිරවුම්හල් වසා දමයි

    2026-03-22
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group