ලෝක කුසලාන පන්දු වාර 20 ක්‍රිකට් තරගාවලියට පෙරහුරුවක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම අද පෙරහුරු තරගාවලියකට එක්වනවා.
වනිදු හසරංග, චරිත් අසලංක සහ ජනිත් ලියනගේ යන ක්‍රීඩකයින්ගේ සමන්විත කණ්ඩායම් 3 ක් මෙම තරගාවලියට එක්වනු ඇති.
අද සිට ආරම්භ වන මෙම තරගාවලිය ලබන 11 වන දා දක්වා පැවැත්වෙනවා.