බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp නැගී එන කණ්ඩායම් ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සහභාගීවන තවත් තරගයක් අද පැවැත්වෙනවා. මෙහිදී ඕමාන ඒ කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා ඒ කණ්ඩායම තරග වැදීමට නියමිතයි. තරගය අද පස්වරු 2ට ආරම්භ කිරීමටයි කටයුතු යොදා ඇත්තේ. sri lanka A