Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඇසුරුම් නොකළ පොල් තෙල් අලවිය තහනම් කෙරේ

    2026-09-23

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23

    තුර්කියේ පාසලක් ඉදිරිපිට වෙඩි තැබීමක්

    2026-09-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඇසුරුම් නොකළ පොල් තෙල් අලවිය තහනම් කෙරේ
    • නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
    • තුර්කියේ පාසලක් ඉදිරිපිට වෙඩි තැබීමක්
    • අනුරාධපුරයේ ජල කප්පාදුවක්
    • අගමැතිනිය සහ මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අතර හමුවක්
    • ප්‍රදේශ රැසකට මිලිමීටර 100 ඉක්මවූ වැසි
    • නව මහාධිකරණ විනිසුරුවන් දෙදෙනෙකුට අනුමැතිය
    • පාස්කු වරදකරුවන්ට බරපතල වැඩ සහිත සිර දඩුවම්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, සැප්තැම්බර් 23
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ශ්‍රවණාබාධිත පුද්ගලයන්ටත් රියදුරු බලපත්‍ර ලබා දීමේ පිළිවෙලක්

    ශ්‍රවණාබාධිත පුද්ගලයන්ටත් රියදුරු බලපත්‍ර ලබා දීමේ පිළිවෙලක්

    2022-11-16කියවීමට මිනිත්තු 1ක් ගතවේ.5 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සැහැල්ලු වාහන රියදුරු බලපත්‍ර ලබාදීමේ විශේෂ නියමු වැඩසටහනක් අද ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වනවා .

    ඒ, පූර්ණ ශ්‍රවණාබාධිත පුද්ගලයන්ට සැහැල්ලු වාහන රියදුරු බලපත්‍ර ලබාදීම වෙනුවෙන් .

    ශ්‍රී ලංකා බිහිරි වූවන්ගේ මධ්‍යම සම්මේලනය වසර 40ක පමණ සිට කරන ලද එම ඉල්ලීමට පසුගියදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද හිමි වුණා .

    ඒ අනුව ,මෙම නියමු වැඩසටහනේ ප්‍රගතිය අනුව ශ්‍රී ලංකා බිහිරි වූවන්ගේ මධ්‍යම සම්මේලනයේ සාමාජිකත්වය දරන දිවයින පුරා සිටින ලක්ෂ 3කට ආසන්න පිරිසට ඉදිරියේ දී රියදුරු බලපත්‍ර ලබාගැනීමේ හැකියාව හිමි වනු ඇති.

    පෙර පුව​තශේෂ්ඨාධිකරණය වෙත පැමිණි පොලිස්පති
    ඊළඟ පුව​ත ඩයනාට එරෙහිව රිට් ආඥා පෙත්සමක්

    සබැ​ඳි පුවත්

    ඇසුරුම් නොකළ පොල් තෙල් අලවිය තහනම් කෙරේ

    අනුරාධපුරයේ ජල කප්පාදුවක්

    අගමැතිනිය සහ මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අතර හමුවක්

    ප්‍රදේශ රැසකට මිලිමීටර 100 ඉක්මවූ වැසි

    නව මහාධිකරණ විනිසුරුවන් දෙදෙනෙකුට අනුමැතිය

    පාස්කු වරදකරුවන්ට බරපතල වැඩ සහිත සිර දඩුවම්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඇසුරුම් නොකළ පොල් තෙල් අලවිය තහනම් කෙරේ

    2026-09-23

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23

    තුර්කියේ පාසලක් ඉදිරිපිට වෙඩි තැබීමක්

    2026-09-23

    අනුරාධපුරයේ ජල කප්පාදුවක්

    2026-09-23
    ක්‍රීඩා පුවත්

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22

    ක්‍රීඩාවේ ඇති ගැටලු විසදීමට රජයෙන් අවධානය

    2026-09-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group