Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඇමරිකානු ප්‍රහාර හමුවේ ඉරාන සිවිල් වැසියන් ජීවිතක්ෂයට

    2026-07-15

    සරුංගල් යැවීම මත ගුවන් තොටුපළ සහ ධාවන පථ අවට අධි අවදානම් තත්ත්වයක්

    2026-07-15

    රිය අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

    2026-07-15
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඇමරිකානු ප්‍රහාර හමුවේ ඉරාන සිවිල් වැසියන් ජීවිතක්ෂයට
    • සරුංගල් යැවීම මත ගුවන් තොටුපළ සහ ධාවන පථ අවට අධි අවදානම් තත්ත්වයක්
    • රිය අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට
    • මැදපෙරදිග යුද්ධයට මැදි වූ ශ්‍රී ලන්කන් ගුවන් යානා යළි දිවයිනට
    • හෝමූස් සමුද්‍ර සන්ධිය ආරක්ෂා කිරීමට අමරිකාවෙන් යුධ නැව් 21 ක්
    • රුහුණු මහා කතරගම ඇසළ මංගල්‍යය අද සිට ඇරඹෙයි
    • මුදල් වංචාවකට හිටපු මන්ත්‍රී ජයලත් දිසානායක අත්අඩංගුවට
    • මත්පැන් තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, ජූලි 16
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ශබ්ද දුෂණය පිළිබඳව පවතින නීති හා රෙගුලාසි සමාලෝචන වාර්තාව අධිකරණ අමාත්‍යවරයාට

    ශබ්ද දුෂණය පිළිබඳව පවතින නීති හා රෙගුලාසි සමාලෝචන වාර්තාව අධිකරණ අමාත්‍යවරයාට

    2024-03-28කියවීමට මිනිත්තු 1ක් ගතවේ.43 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ශ්‍රී ලංකාවේ ශබ්ද දුෂණය පිළිබඳව පවතින නීති හා රෙගුලාසි සමාලෝචනය කර වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා පත් කළ කමිටුවේ වාර්තාව එහි සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා විසින් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා වෙත භාරදීම පසුගියදා අධිකරණ අමාත්‍යාංශයේදී සිදු විණි.

    අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ, පාරින්ද රණසිංහ, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (නීති) නීතිඥ, පියුමන්ති පීරිස්, පරිසර අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පත්මා අබේකෝන්, මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ, මධ්‍යම පරිසර අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්,

    ආචාර්ය සංජය රත්නායක, මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ, කමල් ප්‍රියන්ත, අතිරේක නීති සම්පාදක නීතිඥ, ලෝචනා ජී. පුංචිහේවා, නියෝජ්‍ය පොලිස්පති (නීති) නීතිඥ, රුවන් ගුණසේකර, ආචාර්ය රවින්ද්‍රනාත් දාබරේ, නීතිඥ චතුරිකා විජේසිංහ, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ සහකාර ලේකම් (නීති) නීතිඥ, ජලාශි ලොකුනාරංගොඩ, සහ ඉෂාන් කුරුවිටආරච්චි යන මහත්මීන් කමිටුව නියෝජනය කරන ලදී.

    විද්වත් කමිටුව විසින් ලෝකයේ පවතින ශබ්ද දුෂණ සම්බන්ධ නීති හා රෙගුලාසි අධ්‍යනය කරමින් අදාළ වාර්තාව සකස් කර ඇත.

    ආශ්‍රීත පුවත්:  මහජන බැංකුව සහ අපනයන සංවර්ධන මණ්ඩලය අතර අවබෝධතා ගිවිසුමක්
    Sri Lanka
    පෙර පුව​ත2024 ජාතික තරුණ කෙටි චිත්‍රපට තරඟය පිළිබඳ නිවේදනයක්
    ඊළඟ පුව​ත හරිත නායක වැඩසටහන අධ්‍යාපන විද්‍යාපීඨවලට හඳුන්වා දෙයි

    සබැ​ඳි පුවත්

    ඇමරිකානු ප්‍රහාර හමුවේ ඉරාන සිවිල් වැසියන් ජීවිතක්ෂයට

    සරුංගල් යැවීම මත ගුවන් තොටුපළ සහ ධාවන පථ අවට අධි අවදානම් තත්ත්වයක්

    රිය අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

    මැදපෙරදිග යුද්ධයට මැදි වූ ශ්‍රී ලන්කන් ගුවන් යානා යළි දිවයිනට

    හෝමූස් සමුද්‍ර සන්ධිය ආරක්ෂා කිරීමට අමරිකාවෙන් යුධ නැව් 21 ක්

    රුහුණු මහා කතරගම ඇසළ මංගල්‍යය අද සිට ඇරඹෙයි

    • අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

      අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

    • 21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

      21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

    • ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

      ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

    • ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

      ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

    • අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

      අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

    • ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

      ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

    එසැණ පුව​ත්

    ඇමරිකානු ප්‍රහාර හමුවේ ඉරාන සිවිල් වැසියන් ජීවිතක්ෂයට

    2026-07-15

    සරුංගල් යැවීම මත ගුවන් තොටුපළ සහ ධාවන පථ අවට අධි අවදානම් තත්ත්වයක්

    2026-07-15

    රිය අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

    2026-07-15

    මැදපෙරදිග යුද්ධයට මැදි වූ ශ්‍රී ලන්කන් ගුවන් යානා යළි දිවයිනට

    2026-07-15
    ක්‍රීඩා පුවත්

    ස්පාඤ්ඤය ලෝක කුසලාන අවසන් මහා තරගයට

    2026-07-15

    ක්‍රීඩක ශහීන් ෂා අෆ්රිඩ් මෙවර LPL තරගාවලියට

    2026-07-15

    එම්බාපේ සහ ලියනෝල්ඩ්ගෙන් වැඩිම ගෝල සංඛ්‍යාවක්

    2026-07-14
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group