ස්ථාපිශක්තිමත් රාජ්‍ය සේවාවක් ත කිරීමට පනත්වල ඇති යල්පැන ගිය තත්ත්වයන් කඩිනමින් වෙනස් කළ යුතු බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ 90 වන සංවත්සරයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
දීර්ඝ කාලයක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස සේවය කළ නිලධාරීන් අගය කරමින් සමරු තිළිණ ප්‍රදානයක් ද මෙහිදී සිදු වුණා.
ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ෆෙස්බුක් පිටුව හා යූටියුබ් නාලිකාව එලිදැක්වීම ද සිදු වුණේ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්.