Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    බන්ධනාගාරවල තදබදය අවම කිරීමට යෝජනාවක්

    2026-07-24

    EPF-ETF වත්කම් පිළිබඳව කම්කරු නියෝජ්‍ය අමාත්‍යගෙන් ප්‍රකාශයක්

    2026-07-24

    දෙමටගොඩ වෙඩිල්ලට පොලීසියෙන් සැකයක්

    2026-07-24
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • බන්ධනාගාරවල තදබදය අවම කිරීමට යෝජනාවක්
    • EPF-ETF වත්කම් පිළිබඳව කම්කරු නියෝජ්‍ය අමාත්‍යගෙන් ප්‍රකාශයක්
    • දෙමටගොඩ වෙඩිල්ලට පොලීසියෙන් සැකයක්
    • වී අලෙවි මණ්ඩලය වී මෙට්‍රික් ටොන් 5,390ක් මිලට ගනියි
    • කොළඹ – තලෙයිමන්නාරම දුම්රිය සේවා යළි ඇරඹෙයි
    • ඊශ්‍රායල අගමැතිවරයා අත්අඩංගුවට ගැනමට යළිත් ජාත්‍යන්තරයේ අවදානය
    • බදුල්ල කඳු පන්තියක හදිසි ගින්නක්
    • පිල්ලයාන් නැවතත් රක්ෂිත බන්ධනාගාරට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, ජූලි 25
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වෝන් – මුරලි කුසලානයේ ජය ඔස්ට්‍රේලියාව හිමි කර ගනී

    වෝන් – මුරලි කුසලානයේ ජය ඔස්ට්‍රේලියාව හිමි කර ගනී

    2025-02-09කියවීමට මිනිත්තු 2ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සංචාරක ඔස්ට්‍රේලියා – ශ්‍රී ලංකා වෝන් මුරලි කුසලාන ටෙස්ට් තරගාවලිය ජය ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වී තිබෙනවා

    ඒ අද ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති අවසන් ටෙස්‍ට් තරගයේදී කඩුළු 09කින් ශ්‍රී ලංකාව පරාජයට පත් කරමින්.

    පළමු ටෙස්ට් තරගය ද ඔස්ට්‍රේලියාව ජයගැනීමට සමත් වූ අතර, දෙවැනි ටෙස්ට් තරගයේ කාසියේ වාසිය හිමිකරගත් ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහරදෙනු ලැබුවා.

    ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමුවැනි ඉනිම සඳහා සියල්ලන් දැවී ලකුණු 257ක් රැස් කළ අතර, එම ලකුණු ප්‍රමාණයද අභිබවායමින් ඔස්ට්‍රේලියාව පළමු ඉනිමට කඩුළු සියල්ල දැවී ලකුණු 414ක් රැස් කළා.

    එහිදී ඔස්ට්‍රේලියානු පළමු ඉනිමට Travis Head ලකුණු 21ක්ද, Usman Khawaja ලකුණු 36ක්ද, Marnus Labuschagne ලකුණු 04ක්ද, අගනා පිතිකරණයක නිරත වූ නායක Steven Smith ලකුණු 131ක්ද, Alex Carey ලකුණු 156ක්ද රැස් කළා.

    පන්දු යැවීමේදී ප්‍රභාත් ජයසූරිය කඩුළු 05ක්ද, නිශාන් පීරිස් කඩුළු 03ක්ද, රමේෂ් මෙන්ඩිස් කඩුළු 02ක්ද ශ්‍රී ලංකාව වෙනුවෙන් දවා ගැනීමට සමත් වුනා

    දෙවැනි ඉනිමට ඒ අනුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියල්ලන් දැවී ලකුණු 231ක් රැස් කළ අතර, එය ඔස්ට්‍රේලියා පළමු ඉනිමට වඩා ලකුණු 74ක් ඉදිරියෙනුයි

    එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවැනි ඉනිමේදී පැතුම් නිස්සංක ලකුණු 08ක්ද, සිය අවසන් ටෙස්ට් තරගය ක්‍රීඩාකරනු ලබන දිමුත් කරුණාරත්න ලකුණු 14ක්ද, දිනේෂ් චන්දිමාල් ලකුණු 12ක්ද, කමිඳු මෙන්ඩිස් ලකුණු 14ක් සහ නායක ධනංජය ද සිල්වා ලකුණු 23ක්ද, ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 76ක්ද, කුසල් මෙන්ඩිස් ලකුණු 50ක්ද, ප්‍රභාත් ජයසූරිය ලකුණු 06ක්ද, ළහිරු කුමාර ලකුණු 09ක්ද, නිශාන් පීරිස් නොදැවී ලකුණු 04ක්ද රැස් කළා

    අනතුරුව ලකුණු 74ක තරම් පහසු ඉලක්කයක් සහිතව දෙවැනි ඉනිමට පන්දුවට පහරදීමට පැමිණි ඔස්ට්‍රේලියාව පන්දුවාර 17යි පන්දු 04ක් අවසානයේ කඩුළු 01 පමණක් දැවී ලකුණු 75ක් රැස් කරමින් වෝන් මුරලි කුසලානය තමන් සතු කර ගැනීමට සමත් වුණා

    එහිදී පන්දුවට පහරදුන් Usman Khawaja නොදැවී ලකුණු 27ක්ද, Marnus Labuschagne නොදැවී ලකුණු 26ක්ද රැස් කළ අතර, Travis Head ලකුණු 20ක් රැස් කරගෙන සිටියදී ප්‍රභාත් ජයසූරියගේ පන්දුවක් හමුවේ දැවී ගියා

    ඒ අනුව තරග දෙකකින් සමන්විත තරගාවලිය අපරාජිතව ජය ගත්තේ ඔස්ට්‍රේලියාවයි

    පෙර පුව​තපොල් ගෙඩියක මිල 88%කින් ඉහළට
    ඊළඟ පුව​ත රසාරා විජේසූරියගෙන් නව වාර්තාවක්

    සබැ​ඳි පුවත්

    බන්ධනාගාරවල තදබදය අවම කිරීමට යෝජනාවක්

    EPF-ETF වත්කම් පිළිබඳව කම්කරු නියෝජ්‍ය අමාත්‍යගෙන් ප්‍රකාශයක්

    දෙමටගොඩ වෙඩිල්ලට පොලීසියෙන් සැකයක්

    වී අලෙවි මණ්ඩලය වී මෙට්‍රික් ටොන් 5,390ක් මිලට ගනියි

    කොළඹ – තලෙයිමන්නාරම දුම්රිය සේවා යළි ඇරඹෙයි

    ඊශ්‍රායල අගමැතිවරයා අත්අඩංගුවට ගැනමට යළිත් ජාත්‍යන්තරයේ අවදානය

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    බන්ධනාගාරවල තදබදය අවම කිරීමට යෝජනාවක්

    2026-07-24

    EPF-ETF වත්කම් පිළිබඳව කම්කරු නියෝජ්‍ය අමාත්‍යගෙන් ප්‍රකාශයක්

    2026-07-24

    දෙමටගොඩ වෙඩිල්ලට පොලීසියෙන් සැකයක්

    2026-07-24

    වී අලෙවි මණ්ඩලය වී මෙට්‍රික් ටොන් 5,390ක් මිලට ගනියි

    2026-07-24
    ක්‍රීඩා පුවත්

    එල් පී එල් පිටියේදී ජැෆ්නා සහ දඹුල්ල කණ්ඩායම්වලට ජය

    2026-07-23

    දකුණු ආසියානු කරාතේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 87 ක්

    2026-07-22

    කුසල් මෙන්ඩිස් එල් පී එල් තරගාවලියෙන් ඉවතට

    2026-07-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group