අද දිනයේ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වෘත්තීය ක්‍රියාමාර්ග තාවකාලිකව
අත්හිට වූ බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ ලේකම් වෛද්‍ය ආර්.ඥානසේකරම් මහතා සදහන් කළේ අදාළ
බලධාරීන් සමග තම වෘත්තිය ගැටළු පිළිබදව සාකච්ඡා සිදු කළ බවයි.
ඒ අනුව එම ගැටළු සදහා සාධනීය පිළිතුරු ලබන ජනවාරි මාසයේදී ලැබෙනු
ඇති බවයි කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත්
සදහන් කළේ
උණුසුම් පුවත්
- වික්ටෝරිය, රන්දෙනිගල සහ රන්ටැඹේ ජල මට්ටම ගැන නිවේදනයක්
- නවගමුවේ ඇඟලුම් කම්හල ගින්නක්
- දැදුරුඔය ජලාශයේ වාන් දොරටු දෙකක් අරියි
- ඉදිරි පැය 24 තීරණාත්මකයි – අවදානයෙන් පසුවන්න
- ශ්‍රී පාද හැටන් මාර්ගයේ සිරිපා කරුණාවට කිසිදු අවදානමක් නෑ
- කසළ එකතු කිරීම බදු ගෙවූ ව්‍යාපාරිකයන්ගෙන් පමණයි
- උඩදුම්බරට භූ කම්පනයක්
- බන්ධනාගාර නිලධාරීන් සිව්දෙනෙක් අත්අඩංගුවට













