වෙරළ තීරයන්හි අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා සුහුරු තාක්ෂණය ඔස්සේ භාවිතයට ගත හැකි ජංගම යෙදවුම හඳුන්වාදීම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණා.
මෙම ජංගම යෙදවුම හඳුන්වා දී ඇත්තේ වෙරළ සංරක්ෂණ ආරක්ෂණ අධිකාරියේ මැදිහත්වීමෙන්.
සාගර සහ වෙරළ තීරයේ පවිත්‍රතාව රැක ගනිමින් තිරසර සාගර සහ වෙරළ කලාපයක් සහතික කිරීම මෙහි අරමුණයි.