Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    2026-09-07

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    2026-09-07
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට
    • යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි
    • විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට
    • කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ
    • අනතුරකින් පුදගලයෙකු ජීවිතක්ෂයට
    • ඉලෙක්ටි්‍රක් වාහන සඳහා කොළ පැහැති අංක තහඩුවක්
    • පුරාවස්තු කැණීම් කළ 5 දෙනෙක් අත්අඩංගුවට
    • හිගුරක්ගොඩ දුම්රිය ස්ථානයේ නවීකරණ කටයුතු ඇරඹේ
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, සැප්තැම්බර් 7
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වෘත්තිය සමිති රැසක් ආරම්භ කළ වැඩ වර්ජන

    වෘත්තිය සමිති රැසක් ආරම්භ කළ වැඩ වර්ජන

    2023-03-14කියවීමට මිනිත්තු 2ක් ගතවේ.99 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    වෘත්තිය සමිති රැසක් ආරම්භ කළ වැඩ වර්ජනය මේ වන විට ක්‍රියාත්මකයි.

    තැපැල් වෘත්තීය සමිති සන්ධානයේ කැදවුම්කරු චින්තක බණ්ඩාර මහතා කියා සිටියේ අද මධ්‍යම රාත්‍රියේ සිට තැපැල් සේවකයින් වර්ජනයේ නිරත වන බවයි.

    එමෙන්ම සැලසුම් කළ පරිදි අද මධ්‍යම රාත්‍රියේ සිට එක් දින වර්ජනයක් ක්‍රියාත්මක කරන බව දුම්රිය වෘත්තීය සමිති සංවිධානය පවසනවා.

    දුම්රිය ඉංජිනේරු සංගමයේ සභාපති කේ.යු.කොන්තසිංහ මහතා කියා සිටියේ ඉල්ලීම් 5 ක් මුල් කරගනිමින් මෙම වර්ජනය ක්‍රියාත්මක වන බවයි.

    http://vnews.lk/wp-content/uploads/2023/03/K.-U-KONTHASINGHA-EDIT-.mp3

    මේ අතර හෙට දිනයේ දිවයින පුරා සියලුම රජයේ රෝහල්වල සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා.

    එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.

    http://vnews.lk/wp-content/uploads/2023/03/CAHAMIL-WIJESINGHA-EDIT-.mp3

    එමෙන්ම විශ්ව විද්‍යාල ඇතුලු ක්ෂේත්‍රවල ද තවදුරටත් වැඩ වර්ජන ක්‍රියාත්මක වනවා.

    මේ අතර ගුරුවරුන්ගේ වැඩි කරන ලද වැටුප් වර්ධක වහාම ලබා දෙන ලෙස ඉල්ලමින් සහ ගුරුවරුන්ට රුපියල් 20 000 දීමනාවක් ලබා දෙන ලෙස ඉල්ලා රජයේ පාසල් ගුරුවරුන් හෙට එක්දින වැඩ වර්ජනයක නිරත වීමට නියමිතයි.

    සමස්ත ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාර්ලින් මහතා මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.

    http://vnews.lk/wp-content/uploads/2023/03/JOSHAP-STARLING-EDIT-.mp3

    එමෙන්ම ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තිය සමිති සංවිධානයේ කැදවුම්කරු රංජන් ජයලාල් මහතා පැවසුවේ හෙට විදුලිබල මණ්ඩල සේවකයින් සේවයට වාර්තා නොකරන බවයි.

    http://vnews.lk/wp-content/uploads/2023/03/RANJAN-JAYALAAL-EDIT-.mp3

    මේ අතර ආණ්ඩුවේ බදු ප්‍රතිපත්තියට එරෙහිව සිදු කරමින් පවතින වැඩ වර්ජනයට සහයෝගය ලබා දෙන බව ජල සම්පාදන වෘත්තිය සමිති ඒකාබද්ධ සන්ධානය පවසනවා.

    ඒ අනුව ජල සැපයුම අඩාල වීමේ අවදානමක් පවතින බවයි එම සන්ධානය පැවසුවේ.

    ලංකා බැංකු සේවක සංගමය පැවසුවේ හෙට දිනයේද මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක බවයි.

    රජයේ බදු ප්‍රතිපත්තියට එරෙහිව රේගු නිලධාරින් සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවකයින් හෙට දිනය තුළ දැවැන්ත වැඩ වර්ජනයක් සිදු කිරීමට නියමිතයි.

    ආශ්‍රීත පුවත්:  උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු ප්‍රමාද වීමට රජය වගකිව යුතු බව ජෝසප් ස්ටාලින් කියයි
    Association of Government Medical Officers Bank of Ceylon Employees Union Chinthaka Bandara Customs officials and Sri Lanka Ports Authority Joshap Starlin KU Konthasinghe Ranjan Jayalal United Alliance of Water Supply Trade Unions
    පෙර පුව​තවසර අවසාන වාර ඇගයීම් විභාගය කල්යයි
    ඊළඟ පුව​ත මුජිබර් රහුමාන් ඉදිරිපත් කළ පෙත්සම ඉල්ලා අස් කර ගනියි

    සබැ​ඳි පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ

    අනතුරකින් පුදගලයෙකු ජීවිතක්ෂයට

    ඉලෙක්ටි්‍රක් වාහන සඳහා කොළ පැහැති අංක තහඩුවක්

    • අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

      අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

    • 21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

      21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

    • ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

      ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

    • ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

      ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

    • අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

      අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

    • ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

      ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

    එසැණ පුව​ත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    2026-09-07

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    2026-09-07

    කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ

    2026-09-07
    ක්‍රීඩා පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි

    2026-09-06

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group