අනුරාධපුර ශික්ෂණ රෝහලේ ළමා වාට්ටුවක් වැසෙයි එසැණ 2023-03-31 පෙරවරු 10:2356 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. අනුරාධපුර ශික්ෂණ රෝහලේ එක් ළමා වාට්ටුවක් වසා දැමීමට තීරණය කර තිබෙනවා. එම රෝහලේ සේවයේ නිරතව සිටි ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්…
මූල්‍ය අරමුදලෙන් වෘත්තියවේදීන්ට පොරොන්දුවක් එසැණ 2023-03-26 පස්වරු 2:5462 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. රාජ්‍ය ආදායමට බලපෑමක් නොවන පරිදි බදු ගැළපුම් වෙනස් කිරීම සම්බන්ධයෙන් මැදිහත් නොවන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරට වෘත්තියවේදීන්ට පොරොන්දු වී…
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් ප්‍රකාශයක් එසැණ 2023-03-20 පස්වරු 12:0491 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. රජය විසින් සිදු කරගෙන යන අසාධාරණ බදු ප්‍රතිපත්තියට එරෙහි වෘත්තිය ක්‍රියාමාර්ග කිසිවිටෙකත් අත්නොහරින බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක…
වෘත්තිය සමිති රැසක් ආරම්භ කළ වැඩ වර්ජන එසැණ 2023-03-14 පස්වරු 4:5698 නැරඹුම්කියවීමට මිනිත්තු 2ක් ගතවේ. වෘත්තිය සමිති රැසක් ආරම්භ කළ වැඩ වර්ජනය මේ වන විට ක්‍රියාත්මකයි. තැපැල් වෘත්තීය සමිති සන්ධානයේ කැදවුම්කරු චින්තක බණ්ඩාර මහතා කියා…
හෙට ජාතික විරෝධතා දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරයි එසැණ 2023-02-21 පස්වරු 12:1289 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. හෙට ජාතික විරෝධතා දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල්…
අත්‍යවශ්‍ය ඖෂධ 140ක් තවමත් නැහැ – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් චෝදනා එසැණ 2023-02-12 පෙරවරු 7:2529 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මේ වනවිට රෝගී ප්‍රතිකාර සේවා සඳහා අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 140 කට වැඩි ප්‍රමාණයක තොග සම්පූර්ණයෙන්ම අවසන් වී ඇති බව රජයේ…