Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඉරාන පාර්ලිමේන්තුව නව පනතක් සම්මත කරයි

    2026-08-17

    උණුසුම් කාළගුණය සම්බන්ධයෙන් දැනුම් දීමක්

    2026-08-17

    ඩෙල්ෆ් මුහුදේ අනුතුරට පත් යාත්‍රාවේ පිරිස් මුදා ගැනේ

    2026-08-17
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඉරාන පාර්ලිමේන්තුව නව පනතක් සම්මත කරයි
    • උණුසුම් කාළගුණය සම්බන්ධයෙන් දැනුම් දීමක්
    • ඩෙල්ෆ් මුහුදේ අනුතුරට පත් යාත්‍රාවේ පිරිස් මුදා ගැනේ
    • ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක්
    • මෙරට ආයෝජනයට විදෙස් ගත ලාංකිකයින්ට ඇරයුම්
    • මහල් නිවාසයකින් වැටී දරුවෙක් ජීවිතක්ෂයට
    • අඟුලාන නාවික අනතුර විමර්ශනයට විශේෂ පරීක්ෂණ මණ්ඩලයක්
    • හංගේරියාවේ බස් අනතුරකින් 12 දෙනෙකු ජීවිතක්ෂයට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, අගෝස්තු 17
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වීථි දරුවන්ට පන්දහසක දීමනාවක් ගිණුම්වලට බැර කිරීමේ සැලසුමක්

    වීථි දරුවන්ට පන්දහසක දීමනාවක් ගිණුම්වලට බැර කිරීමේ සැලසුමක්

    2025-07-14කියවීමට මිනිත්තු 1ක් ගතවේ.3 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ආයතනික රැකවරණය හෝ භාරකාරත්වය යටතේ සිටින ළමයින් සහ වීථි ළමයින් සඳහා රුපියල් පන්දහසක දීමනාව ලබාදීමේ වැඩසටහන හෙට සිට ආරම්භ වන බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පොල්රාජ් මහත්මිය පැවසුවා.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහත්මිය කියා සිටියේ.

    ආයතනික රැකවරණය හෝ භාරකාරත්වය යටතේ සිටින ළමයින් සහ වීථි ළමයින් සඳහා රුපියල් පන්දහසක දීමනාව මාසිකව ලබා දීමට කටයුතු කරලා තිබෙන බවත් මෙම 5,000 දීමනාව රට පුරාම ළමා සංවර්ධන මධ්‍යස්ථාන 306ක ජීවත් වන ළමුන් 9,191ක් සඳහා හිමිවන බවත්ය.

    එමෙන්ම මෙම ළමුන් සඳහා ලබා දෙන ප්‍රතිලාභයෙන් රුපියල් 3,000ක් ළමයින්ගේ භාරකාරත්වය දරන ආයතනවල භාරකාරීත්වයට පැවරෙන බවත් රුපියල් 2,000ක් ‘අර්ථ’ යන ගිණුමට තැන්පත් කරන්නේ නම් ඔවුන්ට අවුරුදු 18ක් සම්පූර්ණ වූ පසු ඉදිරි අනාගතය සඳහා මෙම රුපියල් 2000 මුදල ලබා ගත හැකි බවත් ඒ මහත්මිය වැඩිදුරටත් කියා සිටියා.

    පෙර පුව​තවිදෙස් දරු දෙදෙනාට යළි ජීවය දුන් පොලිස් විරුවන් දෙදෙනා
    ඊළඟ පුව​ත ඇමති සමන්ත අල්ලස් කොමිසමට

    සබැ​ඳි පුවත්

    ඉරාන පාර්ලිමේන්තුව නව පනතක් සම්මත කරයි

    උණුසුම් කාළගුණය සම්බන්ධයෙන් දැනුම් දීමක්

    ඩෙල්ෆ් මුහුදේ අනුතුරට පත් යාත්‍රාවේ පිරිස් මුදා ගැනේ

    ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක්

    මෙරට ආයෝජනයට විදෙස් ගත ලාංකිකයින්ට ඇරයුම්

    මහල් නිවාසයකින් වැටී දරුවෙක් ජීවිතක්ෂයට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඉරාන පාර්ලිමේන්තුව නව පනතක් සම්මත කරයි

    2026-08-17

    උණුසුම් කාළගුණය සම්බන්ධයෙන් දැනුම් දීමක්

    2026-08-17

    ඩෙල්ෆ් මුහුදේ අනුතුරට පත් යාත්‍රාවේ පිරිස් මුදා ගැනේ

    2026-08-17

    ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක්

    2026-08-17
    ක්‍රීඩා පුවත්

    බංග්ලාදේශයට කඩුලු 9ක විශිෂ්ට ජයක්

    2026-08-16

    ICC එක්දින පිතිකරණ ශ්‍රෙ ්ණිගත කිරීම්වල චරිත් අසලංක ඉදිරියට

    2026-08-14

    බංගලාදේශ කණ්ඩායමේ ඓතිහාසික ඕස්ට්‍රේලියානු තරග සංචාරය අද සිට ඇරඹෙයි

    2026-08-13
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group