බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp රාජ්ය පාලනයේ අත්දැකීමේ නොමැති පාර්ශවයකට බලය ලබා දීමෙන් රට තවත් අස්ථාවර වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්රි දයාසිරි ජයසේකර මහතා පවසනවා. වී.එෆ්.එම් යු ටියුබ් නාලිකාවේ අද විශාකය වු වී එයිට් වැඩසටහනට එක්වෙමින් දයාසිරි ජයසේකර මහතා මේ බව ප්රකාශ කළා. http://vnews.lk/wp-content/uploads/2024/05/DAYASIRI-JAYASEKARA-EDIT.mp3