Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

    2026-08-24

    හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්

    2026-08-24

    විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට

    2026-08-24
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප
    • හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්
    • විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට
    • ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට
    • බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු අතුරුදන්
    • ඇල මාර්ගයකට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට
    • මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවැනි රන්දෝලි පෙරහර අද
    • ට්‍රම්ප්ගේ තීරණයක් අමෙරිකානු අධිකරණය අත්හිටුවයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, අගෝස්තු 29
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වී නිෂ්පාදනයේ ඉදිරි පියවර ගැන විශේෂ සාකච්ඡාවක්

    වී නිෂ්පාදනයේ ඉදිරි පියවර ගැන විශේෂ සාකච්ඡාවක්

    2025-12-12කියවීමට මිනිත්තු 2ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp
    ආපදා තත්ත්වයත් සමග වී නිෂ්පාදනයේ ඉදිරි පියවර ගැනීම පිළිබඳ සාකච්ඡාක් අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්වුණා.

    මෙහිදී මූලිකවම අදහස් ප්‍රකාශ වූයේ හානියට පත් වූ ප්‍රමාණය පිළිබඳව තොරතුරුයි.

    මහ කන්නයේ වී වගා ඉලක්කය වූයේ හෙක්ටයාර් 869622 ක්.

    නොවැම්බර් 28 වන විට එනම් ආපදාව පැමිණෙන විට වගා කර තිබූ ප්‍රමාණය හෙක්ටයාර් 620136 ක්.

    මෙමඟින් ආපදා නිසා හානි වූ ප්‍රමාණය වශයෙන් හෙක්ටයාර් 106293 ක් බව පෙන්වා දුන් අතර මෙහිදී මෙම ආපදා තත්ත්වයෙන් නැවත වගා කළ හැකි භූමි ප්‍රමාණය හෙක්ටයාර් 95000 ක් බව හඳුනාගෙන තිබෙනවා.

    ප්‍රතිශතයක් ලෙස එය 90% ක්.

    නොවැම්බර් 28 දිනට වගා නොකළ භූමි ප්‍රමාණය හෙක්ටයාර් 249486 ක්.

    වගා නොකළ වපසරියෙන් හෙක්ටයාර් 2039ක් හානි වී ඇති බවට දැනට තොරතුරු ලැබී ඇති බව සාකච්ඡා වුණා.

    බිත්තර වී සම්බන්ධයෙන් මෙහිදී ප්‍රධාන වශයෙන් අදහස් හුවමාරු වූ අතර වී අලෙවි මණ්ඩලය සතුව ද ගොවීන් සතුව ද බිත්තර වී අවශ්‍ය ප්‍රමාණයට ඇති බවත්, ඒවා නැවත වගා කිරීම සඳහා යොදාගත හැකි බවත් මෙහිදී පෙන්වා දුන්නා.

    වගා හානි ගෙවීම් ඇතුළුව බිත්තර වී සැපයීම ගොවියා නැවත වගාවට යොමු කිරීමේ විශේෂ වැඩපිළිවෙල යාය 500 වැඩපිළිවෙළ යටතේම ක්‍රියාත්මක වන අතර ඒ සඳහා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව හරහා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන් සම්බන්ධ කරගනිමින් ක්‍රියාත්මක කරන ආකාරය සාකච්ඡා වුණා.

    අමාත්‍යවරයා අවධාරණය කළේ ගොවියාට ලැබිය යුතු සියල්ල ලැබිය යුතු අතර එය ඉතාම ඉක්මනින් ක්‍රියාත්මක කළ යුතු බවයි.

    පෙර පුව​තඅද දවසේ කාලගුණ තත්ත්වය
    ඊළඟ පුව​ත වරෙන්තු 88 ක් සඳහා සෙවූ සැකකරුවෙකු අත්අඩංගුවට

    සබැ​ඳි පුවත්

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

    හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්

    විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට

    ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට

    බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු අතුරුදන්

    ඇල මාර්ගයකට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

    2026-08-24

    හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්

    2026-08-24

    විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට

    2026-08-24

    ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට

    2026-08-24
    ක්‍රීඩා පුවත්

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23

    සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්

    2026-08-23

    ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට

    2026-08-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group