Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දිස්ත්‍රික්ක තුනකට නායයෑම් අනතුරු ඇඟවීමක්

    2026-09-15

    කළු ගඟ සහ අත්තනගලු ඔය ආශ්‍රිතව සුළු ගංවතුර අවදානමක්

    2026-09-15

    නිදන් සොයා කැණීම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-09-15
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දිස්ත්‍රික්ක තුනකට නායයෑම් අනතුරු ඇඟවීමක්
    • කළු ගඟ සහ අත්තනගලු ඔය ආශ්‍රිතව සුළු ගංවතුර අවදානමක්
    • නිදන් සොයා කැණීම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට
    • සහාය දුම්රිය රියදුරන් සියයකට පත්වීම්
    • මිලියන 20ක මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට
    • සොරකමකට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට
    • බීමත් රියදුරන් සොයා පුළුල් විමරශන
    • ළමා කටයුතු අමාත්‍යංශයෙන් දැඩි තිරණයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, සැප්තැම්බර් 16
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » විෂ මත්ද්‍රව්‍ය විනාශ කිරීමට නව නීති සැකසීමට රජය සැරසෙයි

    විෂ මත්ද්‍රව්‍ය විනාශ කිරීමට නව නීති සැකසීමට රජය සැරසෙයි

    2025-11-26කියවීමට මිනිත්තු 1ක් ගතවේ.27 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    විෂ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම මෙන්ම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
    විෂ මත් උවදුර තුරන් කිරීම සඳහා ගොඩනගන ලද රටම එකට ජාතික මෙහෙයුම් සභාවේ දෙවන සැසිය ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ පෙරවරුවේ කැඳ වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව සදහන් කලා.

    විෂ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුවන් පුනරුත්ථාපනය කිරිම පිළිබඳව සමාජයේ විවිධ මත සහ අදහස් පවතින බවද, ඒවා ඇතැම් විට එකිනෙකට පරස්පර බවද, එම සියලු අදහස් එකතු කරගනිමින් නව වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවද ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කලා.
    එම තොරතුරු සැලකිල්ලට ගනිමින්, ඊට සම්බන්ධ රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු සියලු ආයතන ඒකරාශි කරගත් විද්‍යාත්මක ක්‍රමවේදයක් සකස් කළ යුතු බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේ
    එමෙන්ම අත්අඩංගුවට ගන්නා විෂ මත්ද්‍රව්‍ය ඒ ඒ අවස්ථාවලදීම විනාශ කළ හැකි පරිදි නව නීති කෙටුම්පතක් ලබන මාර්තු මාසය වන විට සම්පාදනය කරන ලෙසද ජනාධිපතිවරයා අධිකරණ අමාත්‍යාංශයට උපදෙස් ලබා දී තිබෙනවා.
    මේ වන විටත් එම කටයුතු ආරම්භ කර ඇති අතර, අද දිනයේ සාකච්ඡා කළ කරුණුද සැලකිල්ලට ගනිමින් කඩිනම්ව එම කටයුතු අවසන් කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබෙනවා.

    ආශ්‍රීත පුවත්:  සාමසාධක රාජකාරි සඳහා මෙරට භට පිරිස් පිටත් වෙයි
    #sri lanka #vfm news Sinhala News Sri Lanka Srilanka vfm Vnews
    පෙර පුව​ත2026 අයවැයේ අමාත්‍යංශ තුනක වැය ශිර්ෂ අද පාර්ලිමේන්තුවේදී විවාදයට
    ඊළඟ පුව​ත සමලිංගික විවාහ නීතියට සියලු සාමාජික රටවල් ගරු කළ යුතුයි – යුරෝපා සංගමය

    සබැ​ඳි පුවත්

    දිස්ත්‍රික්ක තුනකට නායයෑම් අනතුරු ඇඟවීමක්

    කළු ගඟ සහ අත්තනගලු ඔය ආශ්‍රිතව සුළු ගංවතුර අවදානමක්

    නිදන් සොයා කැණීම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට

    සහාය දුම්රිය රියදුරන් සියයකට පත්වීම්

    මිලියන 20ක මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    සොරකමකට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දිස්ත්‍රික්ක තුනකට නායයෑම් අනතුරු ඇඟවීමක්

    2026-09-15

    කළු ගඟ සහ අත්තනගලු ඔය ආශ්‍රිතව සුළු ගංවතුර අවදානමක්

    2026-09-15

    නිදන් සොයා කැණීම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-09-15

    සහාය දුම්රිය රියදුරන් සියයකට පත්වීම්

    2026-09-15
    ක්‍රීඩා පුවත්

    කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට

    2026-09-14

    2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි

    2026-09-13

    ආසියානු කාන්තා අවසන් මහා සටන අද

    2026-09-13
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group