දිවයින පුරා ක්‍රියාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් යටතේ පුද්ගලයින් විසි හයදහස් තුන්සිය පහලොස් දෙනෙක් පරීක්ෂා කර තිබෙනවා.
දිවයින පුරා සිදුකළ පුද්ගල පරීක්ෂා කිරීම්වල දී අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගත් සංඛ්‍යාව 16ක් බව සදහන්.
එමෙන්ම පුද්ගලයින් 618 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව ද පොලිසිය වැඩිදුරටත් සදහන් කළා.
උණුසුම් පුවත්
- අකුරේගොඩ ඝාතන සිද්ධියට තවත් අයෙක් අත්අඩංගුවට
- මීනගයා දුම්රිය අද සිට නැවත ධාවනය කෙරේ
- පොලිස් විශේෂ මෙහෙයුමකින් 640 ක් අත්අඩංගුවට
- රියැදුරෙකු ඝාතනය කර රථය පැහැරගත් සැකකරු අත්අඩංගුවට
- ඉන්දියාවට නවතම අධිවේගී දුම්රිය සේවයක්
- ජීවන් තොණ්ඩමන්ගෙන් ජනපතිට අභියෝගයක්
- මීගොඩ නිවසකට සුද්දයක් දැමූ අයෙක් අල්ලයි
- පාකිස්ථානයන් ඇෆ්ගනිස්ථානයට ගුවන් ප්‍රහාර මාලාවක්











