ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝගීන් වාර්තාවීම වැඩි අගයක් ගන්නා ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් විශේෂ මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අංශ පවසනවා.
පවතින වර්ෂාවත් සමග ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝගීන් වාර්තාවීම ඉහළ යාම සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ඩෙංගු සහ චිකන්ගුන්යා රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන බවට තහවුරු කරගත් බස්නාහිර පළාතේ හෝමාගම, හේනේවත්ත ග්‍රාම නිලධාරී වසම කේන්ද්‍ර කරගනිමින් විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් පසුගිය දා ක්‍රියාත්මක කර තීබුණා.











