අද රාත්රී 8.00ට ජාතිය අමතා විශේෂ ප්රකාශයක් කිරිමට නියමිත ජනාධිපති රනිල් වික්රමසිංහ විසින් හදිසි කැබිනට් මණ්ඩල රැස්වීමක් කැඳවා තිබුණා.
පස්වරු 4.00ට පමණ මෙම කැබිනට් රැස්වීම ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත් වී තිබෙනවා.
මෙහිදී ජනාධිපතිවරයා විසින් අද රාත්රියේදී සිදුකිරීමට යන විශේෂ ප්රකාශය හා ණය ප්රතිව්යුහගතකරනය වැඩසටහන සහ වත්මන් තත්ත්වය පිළිබඳව පැහැදිළිකර තිබෙනවා.