Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඉරානයෙන් තවත් නෞකාවට ප්‍රහාරයක්

    2026-07-12

    සංචාරක ආදායම පෙර වසරේ මුල් මාස 6ට සාපේක්ෂව අඩුවක්.

    2026-07-12

    ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට

    2026-07-12
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඉරානයෙන් තවත් නෞකාවට ප්‍රහාරයක්
    • සංචාරක ආදායම පෙර වසරේ මුල් මාස 6ට සාපේක්ෂව අඩුවක්.
    • ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට
    • වනඅලි ප්‍රහාරයකින් කාන්තාවක් මරුට
    • ජිත්මා විජේතුංගට ලෝකඩ පදක්කමක්
    • බුත්තල කතරගම මාර්ගයේ බිහිසුණු අනතුරක්
    • හෝමූස් සමූද්‍ර සන්ධිය යලිත් වසා දමයි
    • බන්ධනාගාර ගැටුමින් මිය ගිය රැදවියන් වෙනුවෙන් වන්දි ලබා දීමට සැලසුම්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, ජූලි 12
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » විශේෂ කාරක සභාවක් ඉල්ලා කතානායකට යෝජනාවක්

    විශේෂ කාරක සභාවක් ඉල්ලා කතානායකට යෝජනාවක්

    2023-07-27කියවීමට මිනිත්තු 1ක් ගතවේ.23 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සොයා බැලීම සදහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කරන්නැයි ඉල්ලා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු මන්ත්‍රිවරුන් පිරිසක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

    අදාළ යෝජනාව කතානායකවරයාට භර දුන් බවයි විපක්ෂ නායක කාර්යාලය සදහන් කළේ.

    ලංකා විදුලිබල මණ්ඩලය ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ නීති රීතිවලට පටහැනිව විදුලි ගාස්තු සංශෝධනය කර  ඇත්දැයි කරුණු සොයා බැලීම සඳහායි මෙම විශේෂ කාරක සභාව පත්කිරීමට යෝජනා කර ඇත්තේ.

    ලංකා විදුලිබල මණ්ඩලයේ ගාස්තු සංශෝධනයේ නීත්‍යානුකූලභාවය විමසා බලා නිත්‍යානුකූල නොවන බවට හඳුනාගතහොත් වගකිවයුත්තන්ට එරෙහිව ගතයුතු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කරන්නැයි එම මන්ත්‍රීවරු මෙම යෝජනාවෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

    මේ යෝජනාව පාර්ලිමේන්තුවේ අලුත්ම න්‍යාය පුස්තකයට ද ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

    පෙර පුව​තවිට වර්ග නිසා ළමුන් අතර මුඛ පිළිකා වර්ධනය වන බවට අනාවරණයක්
    ඊළඟ පුව​ත ශ්‍රී ලංකා පාකිස්ථාන කණ්ඩායම අතර තරගයේ සිව්වන දිනය අද

    සබැ​ඳි පුවත්

    ඉරානයෙන් තවත් නෞකාවට ප්‍රහාරයක්

    සංචාරක ආදායම පෙර වසරේ මුල් මාස 6ට සාපේක්ෂව අඩුවක්.

    ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට

    වනඅලි ප්‍රහාරයකින් කාන්තාවක් මරුට

    ජිත්මා විජේතුංගට ලෝකඩ පදක්කමක්

    බුත්තල කතරගම මාර්ගයේ බිහිසුණු අනතුරක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඉරානයෙන් තවත් නෞකාවට ප්‍රහාරයක්

    2026-07-12

    සංචාරක ආදායම පෙර වසරේ මුල් මාස 6ට සාපේක්ෂව අඩුවක්.

    2026-07-12

    ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට

    2026-07-12

    වනඅලි ප්‍රහාරයකින් කාන්තාවක් මරුට

    2026-07-12
    ක්‍රීඩා පුවත්

    ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට

    2026-07-12

    ජිත්මා විජේතුංගට ලෝකඩ පදක්කමක්

    2026-07-12

    අයෝමාල් පෙරේරාගෙන් මෙරටට රිදී පදක්කමක්

    2026-07-12
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group