පැවති දුෂ්කර කාල සීමාවන්ට මුහුණ දෙමින් අපොස උසස් පෙළ විභාගය සදහා පෙනී සිටි දරුවන්ගේ ප්‍රතිඵල කඩිනමින් ලබා දීමට කටයුතු කරන ලෙස විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසනවා.
කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙම අදහස් දැක්වීම සිදු කළා.