ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් සියලුම විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් එක් දින සංකේත වැඩ වර්ජනයකට සූදානම් බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව වසනවා.
එම කමිටුවේ සම සභාපති ධම්මික එස් ප්‍රියන්ත මහතා සදහන් කළේ අගෝස්තු මස 09 වනදා මෙම වීත්තීය ක්‍රියාමාර්ගයට එළඹෙන බවයි.
මෙම වැඩ වර්ජනය දිවයිනේ සියලුම විශ්ව විද්‍යාල තුල ක්‍රියාත්මක වන බවත් එම නිසා විශ්ව විද්‍යාල තුල සියලුම කටයුතු ඇණහිටින ඇති බවත් ඔහු වැඩි දුරටත් සදහන් කළා.
උණුසුම් පුවත්
- මානව හිමිකම් කොමිසමෙන් අනාවරණයක්
- නිදහස් සැමරුමේ නිල ලාංඡනය හා තේමාව එලි දක්වයි
- පළාත් හතරකට සහ දිස්ත්‍රික්ක දෙකකට අදත් වැසි
- කාදිනල් හිමි සහ පාප්වහන්සේ අතර හමුවක්
- පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්නගේ වැඩ තහනම්
- අනතුරක් කර පළා යමින් සිටි මැදිරිගිරිය ප්‍රා.ස. සභාපතිගේ කැබ්රිය සහ රියදුරු අත්අඩංගුවට
- රතු නිවේදන නිකුත් කර තිබූ සැකකරුවෙක් දිවයිනට
- මෝටර් රථයක් සහ ලොරි රථයක් ගැටී ගමනාගමනයට බාධා












