විශ්‍රාමිකයින්ගේ සංගම් එකමුතුව විසින් හෙට දිනයේදී උද්ගෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
විශ්‍රාමිකයින්ට බලපාන ප්‍රධාන ගැටළු 4ක සම්බන්දයෙන් මෙම උද්ගෝෂණ ව්‍යාපාරය පවත්වන බවයි එම සංගමය ප්‍රකාශ කලේ.
ඒ අනුව හෙට උදැසන 11ට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය ඉදිරිපිටදී උද්ගෝෂණය පැවැත්වීමට නියමිතයි.