විශ්‍රාමිකයින්ගේ සංගම් එකමුතුව විසින් අද දිනයේදී උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
විශ්‍රාමිකයින්ට බලපාන ප්‍රධාන ගැටළු 4ක් සම්බන්දයෙන් මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය පවත්වන බවයි එම සංගමය ප්‍රකාශ කලේ.
ඒ අනුව අද උදෑසන 11ට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය ඉදිරිපිටදී උද්ඝෝෂණය පැවැත්වීමට නියමිතයි.
උණුසුම් පුවත්
- ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් ලබන සතියේ දිවයිනට
- නීති විරෝධී ලෙස රාත්‍රී කාලයේ කිමිදුම් කටයුතු සිදුකල සැකකරුවන් තිදෙනෙකු මන්නාරමේදී නාවික හමුදා භාරයට
- නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ දුම්වැටි තොගයක් කටුනායක දී අත් අඩංගුවට
- සල්ලි අච්චු ගැසීම අනාවරණයෙන් පසු මුදල් පොම්ප කිරීම අඩු කලා
- රෝද පුටුවක පැමිණි ගුවන් මගියෙකු කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග කටුනායක දී අත් අඩංගුවට
- සියළු ප්රචාරක කටයුතු සඳුදා රැයින් අවසන්
- ආරක්ෂාවට නිලධාරීන් 90,000ක්
- නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අද