විවෘත විශ්ව විද්‍යාලය ඉදිරිපිට අද දහවල් විරෝධතාවක් සංවිධානය කර තිබුනා.
සිසු ජන අයිතීන් උදෙසා සටන් කළ අන්තරේ විරෝධතාවයේදී අත්අඩංගුවට ගත් අන්තරේ කැඳවුම්කරු මදුශාන් චන්ද්‍රජිත් ඇතුළු සිසු ක්‍රියාකාරිකයින් වහා නිදහස් කරන ලෙස ඉල්ලමිනුයි මෙම විරෝධතාව දියත් කෙරුනේ.
විවෘත විශ්ව විද්‍යාල මහා ශිෂ්‍ය සංගමය විසින් මෙය මෙහෙයවනු ලැබුවා.
උණුසුම් පුවත්
- ජනපතිගෙන් වැරදි වැඩ කරන පොලිස් නිලධාරීන්ට රතු එළි – VIDEO –
- මන්නාරමෙන් , සීදුවෙන් මත්ද්‍රව්‍ය තොග පිටින් අහුවෙයි
- උක් ගොවි ගිනි කෙළි සෙල්ලමට හඳුන්ගේ රතුකට්ට පනියි.. – VIDEO –
- ෆෝමියුලා-1 ලෝක ශූරතාවලියේ හංගේරියානු අදියර ඇරඹෙයි
- හිටපු ඇමති රාජිත යලිත් බන්ධානාගාරයට…
- ඉතාලියේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරිය දිවයිනට
- පොලිස් දිනය වෙනුවෙන් අද විශේෂ රථවාහන සැලැස්මක්
- කෘෂිකාර්මික අංශය ඉහළ නැංවීමට රජයේ අවධානය