Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    IOC යේ තෙල් මිල ආයේ වෙනස් වෙයි

    2026-03-22

    නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු අත්අඩංගුවට

    2026-03-22

    සමාජ්‍ය මාධ්‍යයෙන් බොරු කිව්ව අයෙක් අත්අඩංගුවට

    2026-03-22
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • IOC යේ තෙල් මිල ආයේ වෙනස් වෙයි
    • නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු අත්අඩංගුවට
    • සමාජ්‍ය මාධ්‍යයෙන් බොරු කිව්ව අයෙක් අත්අඩංගුවට
    • හැටන්හි ඉන්ධන පිරවුම්හල් වසා දමයි
    • ග්ලාස්ගෝ වතුයායේ නිවසක් සම්පූර්ණ ගින්නෙන් දැවෙයි
    • සිනොපෙක් සුපිරි ඩීසල් ලීටරය රු. 572ට නගී
    • සම්භාහනයට මුවාවී කරපු දේ හෙළිවෙයි
    • බලපත්‍ර නොමැතිව ඩීසල් ලීටර් 2730ක් සහ පෙට්‍රල් ලීටර් 1220ක් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, මාර්තු 23
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » විවාහයෙන් පරිබාහිරව ලිංගිකව හැසිරෙන පුද්ගලයන්ට දඬුවම්

    විවාහයෙන් පරිබාහිරව ලිංගිකව හැසිරෙන පුද්ගලයන්ට දඬුවම්

    2022-12-03කියවීමට මිනිත්තු 1ක් ගතවේ.330 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    විවාහයෙන් පරිබාහිරව ලිංගිකව හැසිරීමට වසරක සිරදඬුවමක් නියම කෙරෙන නව අපරාධ නීතියක් ඉන්දුනීසියාවේ පාර්ලිමේන්තුව විසින් සම්මත කිරීමට අපේක්ෂා කර සිටිනවා.

    කෙටුම්පතට සම්බන්ධ දේශපාලඥයෙකු වන Bambang Wuryanto පැවසුවේ නව නීතිය ලබන සතියේදී සම්මත කළ හැකි බවයි.

    නීතිය සම්මත වුවහොත් ඉන්දුනීසියානු පුරවැසියන්ට සහ විදේශිකයන්ට එය සමව බලපැවැත්වෙනු ඇති.

    විවාහක පාර්ශව සඳහා පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට හිමිකම් ඇත්තේ සැමියා හෝ බිරිඳට පමණක් වන අතර අනාචාරයට දඩුවම් ක්‍රියාත්මක කළ හැකි වන්නේ බලධාරීන් වෙත පැමිණිලි කර ඇත්නම් පමණයි.

    අවිවාහක පුද්ගලයන්ගේ දෙමාපියන්ට දරුවන්ගේ එම වරද සම්බන්ධයෙන් වාර්තා කිරීමටද නීතියෙන් අවසර ලබා දී තිබෙනවා..

    විවාහයට පෙර එක්ව ජීවත්වීම ද තහනම් කෙරෙන අතර වරදකරුවන්ට මාස හයක සිර දඬුවමකට මුහුණ දීමට සිදුවනු ඇති..

    කෙසේ වෙත්ත රොයිටර් පුවත් සේවය සඳහන් කළේ නිවාඩු සහ ආයෝජන ගමනාන්තයක් ලෙස ඉන්දුනීසියාවේ ප්‍රතිරූපයට නීති මගින් සිදු විය හැකි හානිය පිළිබඳ ව්‍යාපාරික කණ්ඩායම් කනස්සල්ල පළ කර ඇති බවයි.

    Bambang Wuryanto Indonesia
    පෙර පුව​තඅධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ නිවේදනය
    ඊළඟ පුව​ත මන්දපෝෂණයෙන් පෙළන ළමයින්ට පෝෂණ මල්ලක්

    සබැ​ඳි පුවත්

    IOC යේ තෙල් මිල ආයේ වෙනස් වෙයි

    නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු අත්අඩංගුවට

    සමාජ්‍ය මාධ්‍යයෙන් බොරු කිව්ව අයෙක් අත්අඩංගුවට

    හැටන්හි ඉන්ධන පිරවුම්හල් වසා දමයි

    ග්ලාස්ගෝ වතුයායේ නිවසක් සම්පූර්ණ ගින්නෙන් දැවෙයි

    සිනොපෙක් සුපිරි ඩීසල් ලීටරය රු. 572ට නගී

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    IOC යේ තෙල් මිල ආයේ වෙනස් වෙයි

    2026-03-22

    නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු අත්අඩංගුවට

    2026-03-22

    සමාජ්‍ය මාධ්‍යයෙන් බොරු කිව්ව අයෙක් අත්අඩංගුවට

    2026-03-22

    හැටන්හි ඉන්ධන පිරවුම්හල් වසා දමයි

    2026-03-22
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group