Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අස්වැසුම වැඩසටහන සඳහා ප්‍රතිලාභීන් තෝරාගැනීමට නව ක්‍රමවේදයක්

    2026-08-03

    කැලණි ගඟ ආශ්‍රිතව මහ ගංවතුරක් ගැන අනතුරු ඇඟවීම්

    2026-08-03

    නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට සිට වැසෙයි

    2026-08-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අස්වැසුම වැඩසටහන සඳහා ප්‍රතිලාභීන් තෝරාගැනීමට නව ක්‍රමවේදයක්
    • කැලණි ගඟ ආශ්‍රිතව මහ ගංවතුරක් ගැන අනතුරු ඇඟවීම්
    • නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට සිට වැසෙයි
    • හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනා ගමනය අත්හිටුවයි
    • දිස්ත්‍රික්ක 03කට නායයෑම් රතු නිවේදන
    • ඉරානය සමග සාකච්ඡා එළඹෙන සදුදා ඇරඹීමට ජනපති ට්‍රම්ප් සූදානමින්
    • බස් රථ දෙකක් ගැටීමෙන් පුද්ගලයන් 20 ක් රෝහල් ගත කෙරේ
    • ඊජිප්තුවේ රික්ටර් මාපක 5.4 ක භූ කම්පනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, අගෝස්තු 4
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වියළි මිරිස් සැකසුම් හා ඇසුරුම් මධ්‍යස්ථානයක් වව්නියාව පාලමොටෙයි ප්‍රදේශයේ දී විවෘත වෙයි

    වියළි මිරිස් සැකසුම් හා ඇසුරුම් මධ්‍යස්ථානයක් වව්නියාව පාලමොටෙයි ප්‍රදේශයේ දී විවෘත වෙයි

    2024-03-25කියවීමට මිනිත්තු 2ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය විසින් රුපියල් මිලියන 356ක වියදමින් වව්නියාව පාලමොටෙයි ප්‍රදේශයේ ඉදිකළ වියළි මිරිස් සැකසුම් හා ඇසුරුම් මධ්‍යස්ථානය පසුගියදා (23) කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතින් විවෘත විය.
    මෙම රුපියල් මිලියන 356ක මුදල වැයකර තිබෙන්නේ අක්කර 150ක මිරිස් වගාව, ඊට අවශ්‍ය උපාංග මෙන්ම මෙම සැකසුම් මධ්‍යස්ථානයේ සියලුම යන්ත්‍රසූත්‍ර උපකරණ හා සම්පූර්ණ ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා ය.
    වගාව සඳහා ගොවීන් 300කට අවශ්‍යය සියලු උපකරණ ද මෙම මුදල් ප්‍රතිපාදන යටතේ ලබා දී ඇත.
    මේම සඳහා අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන ශ්‍රී ලංකා රජය, ලෝක බැංකුව හා යුරෝපා සංගමය විසින් ලබා දී තිබේ.
    මෙම ප්‍රදේශයේ ගොවීන් 300ක් විසින් මිරිස් අක්කර 150ක වගා කරන අතර එම වියළි මිරිස් දේශීය වෙළෙඳපලට සරිලන අයුරින් සැකසුම් කිරීම හා ඇසුරුම් කිරීම මෙම මධ්‍යස්ථානය මගින් සිදු කෙරේ.
    මෙම වියළි මිරිස් සැකසුම් මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර, ග්‍රාමීය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන්, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.
    දැනට අප රටේ වාර්ෂික වියළි මිරිස් අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 52,500කි. නමුත් 2022 වසර වන තෙක් මෙරට වාර්ෂික වියළි මිරිස් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 5000ක් විය.
    ඉතිරි මෙට්‍රික් ටොන් 48,500ම ආනයනය කරනු ලැබිණි.
    වසර ගණනාවකට පසුව 2023 වර්ෂයේ මෙරට සමස්ත වියළි මිරිස් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 10,000ක් දක්වා පැවැති ප්‍රමාණයට වඩා දෙගුණයකින් ඉහළ ගියේය.
    රටට අවශ්‍ය ඉතිරි මිරිස් සියලු ප්‍රමාණයම ආනයනය කරනු ලබන අතර ඒ සඳහා විශාල විදේශ විනිමය ප්‍රමාණයක් වැය කිරීමට සිදු වී තිබේ.
    කෙසේ වුවද මේ වනවිට කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය විසින් අධි ඝනත්ව වගා ක්‍රමය යටතේ හදුන්වා දී ඇති ද්විත්ව පේළි ක්‍රමය, නව තාක්ෂණික ක්‍රම හා විධි නිසා මෙරට නැවත වරක් මිරිස් වගාව මෙරට ගොවීන් අතර ජනප්‍රිය වෙමින් පවතී.
    විශේෂයෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දී තිබෙන ඉහළ අස්වැන්නක් ලබා ගත හැකි MICH 1 හා 2 මිරිස් ප්‍රභේද දෙක හේතුවෙන් හෙක්ටයාර් එකකට ලබා ගත හැකි මිරිස් අස්වැන්න මෙට්‍රික් ටොන් 65ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    පෙර පුව​තශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ධාන්‍ය බීජ වියලීමට සූර්ය බලශක්තියෙන් ක්‍රියාත්මක වන Solar Tunnel Dryer තාක්ෂණික ක්‍රමවේදයක් 
    ඊළඟ පුව​ත විදේශ රැකියා ක්ෂේත්‍රය ඩිජිටල්කරණයට කැබිනට් අනුමැතිය

    සබැ​ඳි පුවත්

    අස්වැසුම වැඩසටහන සඳහා ප්‍රතිලාභීන් තෝරාගැනීමට නව ක්‍රමවේදයක්

    කැලණි ගඟ ආශ්‍රිතව මහ ගංවතුරක් ගැන අනතුරු ඇඟවීම්

    නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට සිට වැසෙයි

    හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනා ගමනය අත්හිටුවයි

    දිස්ත්‍රික්ක 03කට නායයෑම් රතු නිවේදන

    ඉරානය සමග සාකච්ඡා එළඹෙන සදුදා ඇරඹීමට ජනපති ට්‍රම්ප් සූදානමින්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අස්වැසුම වැඩසටහන සඳහා ප්‍රතිලාභීන් තෝරාගැනීමට නව ක්‍රමවේදයක්

    2026-08-03

    කැලණි ගඟ ආශ්‍රිතව මහ ගංවතුරක් ගැන අනතුරු ඇඟවීම්

    2026-08-03

    නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට සිට වැසෙයි

    2026-08-03

    හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනා ගමනය අත්හිටුවයි

    2026-08-03
    ක්‍රීඩා පුවත්

    නිසල අරනේ වෙඩික්කරු අත්අඩංගුවට

    2026-08-03

    හෙල්ල විසි කිරීමේ ශුර රුමේෂ් ලක්මව යලිත් රනින් බබලවයි

    2026-08-01

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    2026-07-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group