Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ශ්‍රී ලංකාව, ඉන්දියාව, කොදෙව්වන් සහ දකුණු අප්‍රිකාව පෙරමුණට

    2026-02-15

    කාසියේ වාසිය කොදෙව්වන්ට

    2026-02-15

    දිස්ත්‍රික්ක හතරකට මිලිමීටර් 75ට වැඩි වැසි

    2026-02-15
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ශ්‍රී ලංකාව, ඉන්දියාව, කොදෙව්වන් සහ දකුණු අප්‍රිකාව පෙරමුණට
    • කාසියේ වාසිය කොදෙව්වන්ට
    • දිස්ත්‍රික්ක හතරකට මිලිමීටර් 75ට වැඩි වැසි
    • වෙඩි තැබීම් දෙකකින් දෙදෙනෙක් මරුට – තුනක් රෝහලට
    • ලොවම බලන් සිටි ප්‍රතිවාදීන්ගේ තරගය අද
    • නීති විරෝධී ප්‍රතිජීවක එන්නත් තොගයක් සමග ලාංකිකයෙක් අත්අඩංගුවට
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අනතුරු ඇඟවීම්
    • ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, පෙබරවාරි 15
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වියට්නාම ගංවතුරින් මියගිය සංඛ්‍යාව ඉහළට

    වියට්නාම ගංවතුරින් මියගිය සංඛ්‍යාව ඉහළට

    2025-11-21කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    වියට්නාමයට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති සංඛ්‍යාව 41 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

    පසුගිය සති අන්තයේ සිට මධ්‍යම වියට්නාමයට ඇද හැලෙන අඛණ්ඩ වර්ෂාපතනය හේතුවෙන් ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල වුණා.

    අධික වර්ෂාවත් සමග  ගංවතුර තත්ත්වයක් හට ගත් අතර නායයෑම්ද සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

    අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට 41 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් පුද්ගලයින් 09 දෙනෙකු අතුරුදන්ව ඇති බව වාර්තා වනවා.

    නිවාස 52,000 කට අධික සංඛ්‍යාවක් ගංවතුරෙන් යටව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

    එමෙන්ම නිවාස හා ව්‍යාපාරික ස්ථාන ලක්ෂ 05 කට පමණ විදුලිබලය අහිමි බව ද සඳහන්.

    පසුගිය දින තුන තුලදී මධ්‍යම වියට්නාමයේ ඇතැම් ප්‍රදේශවලට ලැබී ඇති වර්ෂාපතනය හේතුවෙන් අඩි 05 ක් පමණ උසට ජලය රැදී ඇති බවයි වාර්තා වන්නේ.

    පෙර පුව​තලූවර් කෞතුකාගාරයට ආරක්ෂිත කැමරා 100ක්
    ඊළඟ පුව​ත රටම එකට ජාතික මෙහෙයුමෙන් සොයාගත් මත්ද්‍රව්‍ය ගැන අනාවරණයක්

    සබැ​ඳි පුවත්

    ශ්‍රී ලංකාව, ඉන්දියාව, කොදෙව්වන් සහ දකුණු අප්‍රිකාව පෙරමුණට

    කාසියේ වාසිය කොදෙව්වන්ට

    දිස්ත්‍රික්ක හතරකට මිලිමීටර් 75ට වැඩි වැසි

    වෙඩි තැබීම් දෙකකින් දෙදෙනෙක් මරුට – තුනක් රෝහලට

    ලොවම බලන් සිටි ප්‍රතිවාදීන්ගේ තරගය අද

    නීති විරෝධී ප්‍රතිජීවක එන්නත් තොගයක් සමග ලාංකිකයෙක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ශ්‍රී ලංකාව, ඉන්දියාව, කොදෙව්වන් සහ දකුණු අප්‍රිකාව පෙරමුණට

    2026-02-15

    කාසියේ වාසිය කොදෙව්වන්ට

    2026-02-15

    දිස්ත්‍රික්ක හතරකට මිලිමීටර් 75ට වැඩි වැසි

    2026-02-15

    වෙඩි තැබීම් දෙකකින් දෙදෙනෙක් මරුට – තුනක් රෝහලට

    2026-02-15
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාව, ඉන්දියාව, කොදෙව්වන් සහ දකුණු අප්‍රිකාව පෙරමුණට

    2026-02-15

    කාසියේ වාසිය කොදෙව්වන්ට

    2026-02-15

    කාසියේ වාසිය දිනූ ඕමානය පන්දුව තෝරාගනියි

    2026-02-14
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group