ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශට එරෙහිව කතෝලික සභාව විසින් එන්තරවාසි යැවීමට කටයුතු කරන බව
කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක ගරු සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා පවසනවා.
ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේ පාස්කු ප්‍රහාරය සිදුවූ දින කාදිනල් හිමිපාණන් දේව මෙහෙයට සහභාගි නොවූ බවට කළ ප්‍රකාශයක් පදනම් කර ගනිමින් මෙම පියවර ගන්නා බවයි.














