බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp බුදු දහමේ මග අනුව යමින් නැවතත් ස්වයංපෝෂිත රටක් කරා පිය නැගිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අදට (10) යෙදෙන උතුම් පොසොන් පොහොය නිමිත්තෙන් පණිවිඩයක් නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කර තිබෙනවා. ආශ්‍රීත පුවත්: සංගා-මහේල ක්‍රිකට් තරඟය 26 වනදා-මහත්වරුන් වෙනුවෙන් මහත්වරුන්ගේ වැඩක් Sri Lanka