විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද මැයි දිනය වෙනුවෙන් විශේෂ පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.
එහි සදහන් වන්නේ ආර්ථිකයේ කොදු නාරටිය වන්නේ රටේ වැඩ කරන ජනතාව බවයි.
එමෙන්ම වර්තමාන ලෝකයේ ආරථික ප්රවණතා හමුවේ රටක කම්කරු පන්තියේ අයිතිවාසිකම් හා වගකීම් පිළිබද නව මානයකින් කටයුතු කිරීම අත්‍යවශ්‍ය කරුණක් බව විපක්ෂ නායකවරයා මෙහි වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.