Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඉදිරි දින වල වැසි තත්වය වැඩිවන ලකුණු

    2026-09-03

    22ට එරෙහි පෙත්සම් විභාගය අවසන් – රහසිගත නිගමනය කථානායකට

    2026-09-03

    බොරතෙල් මිල තවදුරටත් ඉහළට

    2026-09-02
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඉදිරි දින වල වැසි තත්වය වැඩිවන ලකුණු
    • 22ට එරෙහි පෙත්සම් විභාගය අවසන් – රහසිගත නිගමනය කථානායකට
    • බොරතෙල් මිල තවදුරටත් ඉහළට
    • පලතුරු ගොවීන්ට නව රක්ෂණාවරණයක්
    • ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරාගේ අවසන් කටයුතු හෙට
    • විශ්වවිද්‍යාල ආචාර්වයරුන් විරෝධතාවයක
    • 22 සම්බන්ධ පෙත්සම් කැදවීමේ දෙවන දිනය අදයි
    • සංචාරක පැමිනීම පහතට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, සැප්තැම්බර් 3
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » විදේශිකයන් පිරිසක් ගමන්ගත් වාහනයක් අනතුරට ලක්වෙයි

    විදේශිකයන් පිරිසක් ගමන්ගත් වාහනයක් අනතුරට ලක්වෙයි

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2026-01-16කියවීමට මිනිත්තු 1ක් ගතවේ.307 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    නුවරඑළියේ සිට ඇල්ල දක්වා විදේශිකයන් පිරිසක් ගමන් ගත් වෑන් රථයක් වැලිමඩ සිට කටුනායක දක්වා ධාවනය වෙමින් තිබූ වෑන් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව ඇත ිබව නුවරඑළිය පොලිසිය පවසනවා.

    නුවරඑළිය වැලිමඩ ප්‍රධාන මාර්ගයේ නුවරඑළිය ගෙග්‍රරි වැව අසලදී මෙම අනතුර ඊයේ(15) දින පස්වරු 3.30ට පමණ සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.

    අනතුරෙන් කිසිවෙක-ටත් අනතුරක් සිදුව නොමැති වුවත් අනතුරෙන් වෑන් රථ දෙකටම දැඩි අලාභ හානි සිදුවී ඇති බව අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන නුවරඑළිය පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන් කියා සිටියා.

    වැලිමඩ සිට කටුනායක දක්වා ධාවනයට කළ වෑන් රථයේ අධික වේගය පාලනය කර ගත නොහැකිව එම වෑන් රථය ධාවනය මං තීරුවෙන් ඉවතට පැන ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනයට වූ වෑන් රථයේ ගැටී මෙම අනතුර සිදුවී ඇති බවයි අනතුර පිළිබඳ පරීක්ෂන පවත්වන නුවරඑළිය පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් කියා සිටියා.

    පෙර පුව​තශ්‍රී ලංකාවේ කෘෂි ක්ෂේත්‍රයේ ආයෝජනයට මැලේසියානුවන් දෙදෙනෙක් දිවයිනට
    ඊළඟ පුව​ත තෛපොංගල් දා දැරියක් දූෂණය කළ සැකකරු අත්අඩංගුවට

    සබැ​ඳි පුවත්

    ඉදිරි දින වල වැසි තත්වය වැඩිවන ලකුණු

    22ට එරෙහි පෙත්සම් විභාගය අවසන් – රහසිගත නිගමනය කථානායකට

    බොරතෙල් මිල තවදුරටත් ඉහළට

    පලතුරු ගොවීන්ට නව රක්ෂණාවරණයක්

    ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරාගේ අවසන් කටයුතු හෙට

    විශ්වවිද්‍යාල ආචාර්වයරුන් විරෝධතාවයක

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඉදිරි දින වල වැසි තත්වය වැඩිවන ලකුණු

    2026-09-03

    22ට එරෙහි පෙත්සම් විභාගය අවසන් – රහසිගත නිගමනය කථානායකට

    2026-09-03

    බොරතෙල් මිල තවදුරටත් ඉහළට

    2026-09-02

    පලතුරු ගොවීන්ට නව රක්ෂණාවරණයක්

    2026-09-02
    ක්‍රීඩා පුවත්

    චමරි අතපත්තු ශේණිගත කිරීම් වලින් ඉදිරියට

    2026-09-02

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    2026-08-31

    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 09ක ජයක්

    2026-08-30
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group