විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අද සිට නොවැම්බර් 11 දක්වා සෞදි අරාබියේ රියාද් නුවර නිල සංචාරයකට සහභාගී වීමට නියමිතව තිබෙනවා.
ඒ ලෝක සංචාරක සංවිධානයේ 26 වන සැසිවාරයට සහභාගී වීම සඳහායි
සංචාරය අතරතුර, අමාත්‍ය විජිත හේරත් මහතා ලෝක සංචාරක සංවිධානයෙහි ඉහළ පෙළේ සැසිවාරවලට සහභාගී වන අතර, එහි සාමාජික රටවල් කිහිපයක නියෝජිතයන් සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටද නියමිතව තිබෙනවා.
දැන් තවත් දේශීය පුවතක්













