විදෙස්ගතව සිටින මැති ඇමැතිවරුන් හත් දෙනකු වහාම දිවයිනට ගෙන්වා ගන්නා ලෙස ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා උපදෙස් ලබා දී තිබෙනවා.
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට ඡන්දය ලබා දීම සදහායි මෙලෙස අදාළ පිරිස යළිත් දිවයිනට ගෙන්වනු ලබන්නේ.
මෙලෙස කැඳවා ඇත්තේ බන්දුල ගුණවර්ධන, පවිත්‍රා වන්නිආරච්චි, මනුෂ නානායක්කාර, මධුර විතානගේ, අනුර ප්‍රියදර්ශන යාපා යන පිරිසයි.