ඔස්ට්‍රේලියාව ,කැනඩාව ,බ්‍රිතාන්‍ය ,සහ අයර්ලන්තය යන රටවල ප්‍රධාන පෙලේ විශ්ව විද්‍යාල තුල උසස් අධ්‍යාපනය හැදෑරීම සදහා ශ්‍රී ලාංකික ශිෂ්‍යන්ට අවස්ථාව ලබා දීමේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක වනවා .මෙහිදී ලබන 19 වනදා ශ්‍රී ලාංකික සිසුන්ට විශේෂ වරප්‍රසාද ලබා දීමට නියමිතයි. ඕස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල ප්‍රවේශය මෙලෙස ක්ෂණිකව ලබාදීම ශ්‍රී ලංකාව තුල සිදු කෙරෙන පළමු අවස්ථාව ලෙස මෙය ඉතිහාසයට එක්වනවා.
උණුසුම් පුවත්
- බෙල්ලනගේ වැඩ තහනම්
- වැඩි මිලට ටින් මාළු අලෙවි කළ ඇඹිලිපිටියේ කඩ දෙකකට දඩ
- රත්නපුර මහ නගර සභාවේ අයවැය දෙවනවර කියවීමත් පරදී
- නායයාමේ අවදානමක් නිසා පුස්සැල්ලාව ටවුමේ කඩ හතක් වසාදමයි
- පුද්ගල ඝාතනයකට සම්බන්ධ දෙදෙනෙක් අල්ලයි
- පුද්ගල ඝාතන දෙකක්
- උඩරට එළවළු මිලට වඩා පහතරට එළවළු මිල සීග්‍රයෙන් ඉහලට
- දසුන්ගේ නායකත්වය ලෝක කුසලානය දක්වා













