Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සුගීෂ්වර යළි රිමාන්ඩ්

    2026-09-23

    මෙට්‍රො සේවාවට තවත් 35 දෙනෙකු බඳවා ගැනේ

    2026-09-23

    ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ

    2026-09-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සුගීෂ්වර යළි රිමාන්ඩ්
    • මෙට්‍රො සේවාවට තවත් 35 දෙනෙකු බඳවා ගැනේ
    • ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ
    • නීතී විරෝධී මත්ද්‍රව්‍ය තොගයක් වටලයි
    • නාමල් රාජපක්ෂ නැවතත් අධිකරණයට
    • බොරතෙල් මිල පහතට
    • ඇසුරුම් නොකළ පොල් තෙල් අලවිය තහනම් කෙරේ
    • නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, සැප්තැම්බර් 24
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » විදුලිසැර වැදීමෙන් දරුවෙක් ජීවිතක්ෂයට

    විදුලිසැර වැදීමෙන් දරුවෙක් ජීවිතක්ෂයට

    2025-02-17කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    විදුලිසැර වැදීමෙන් දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

    මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ යාපනයේ වේලනෙයිල සෙට්ටිපුලම් ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 09ක දරුවෙක්.

    මෙම අනතුර සිදුවන අවස්ථාවේ දී නිවසේ කිසිවෙකු සිට නොමැති අතර ළමයා රූපවාහිනිය නැරඹීමට එය ක්‍රියාත්මක කිරීමට යාමේදී ඔහුට විදුලි සැර වැදී ඇති බවයි වාර්තා වෙන්නේ.

    දරුවාගේ වැඩිහිටියන් යළි නිවසට පැමිණ බලන විට ඔහු බිම වැටී දගලමින් සිට ඇති නිසා වහාම ඔහුව ප්‍රතිකාර සඳහා වේලනෙයි රෝහලට රැගෙන ගොස් ඇති අතරල රෝහලට ගෙන යන අතරතුර ළමයා මියගොස් තිබෙනවා.

    මේ වනවිට සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යාපනය ශික්ෂණ රෝහලට යවා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කයිට්ස් පොලීසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

    පෙර පුව​තඅයවැයට කැබිනට් අනුමැතිය
    ඊළඟ පුව​ත ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂයට නව වැඩ බලන මහ ලේකම්වරයෙක්

    සබැ​ඳි පුවත්

    සුගීෂ්වර යළි රිමාන්ඩ්

    මෙට්‍රො සේවාවට තවත් 35 දෙනෙකු බඳවා ගැනේ

    ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ

    නීතී විරෝධී මත්ද්‍රව්‍ය තොගයක් වටලයි

    නාමල් රාජපක්ෂ නැවතත් අධිකරණයට

    බොරතෙල් මිල පහතට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සුගීෂ්වර යළි රිමාන්ඩ්

    2026-09-23

    මෙට්‍රො සේවාවට තවත් 35 දෙනෙකු බඳවා ගැනේ

    2026-09-23

    ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ

    2026-09-23

    නීතී විරෝධී මත්ද්‍රව්‍ය තොගයක් වටලයි

    2026-09-23
    ක්‍රීඩා පුවත්

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22

    ක්‍රීඩාවේ ඇති ගැටලු විසදීමට රජයෙන් අවධානය

    2026-09-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group