විදුලිය කප්පාදුවට හේතුව මහජන උපයෝගිතා කොමිසම බවට විදුලි බල අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසනවා.
මහජන උපයෝගිතා කොමිසමේ සබහපතිවරයා තනි මතය අනුව ක්‍රියා කරමින් සිටින බවයි අමත්‍යවරයා සදහන් කලේ .
විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ දී පැවැත්වේන විශේෂ මාධ්‍ය හමුකදී ඔහු අමාත්‍ය කාංචන විජේසේකර මහතා මේ බව අවධාරණය කළා .
එමෙන්ම ජනක රත්නායක මහතා යම් දේශපාලන උවමනාවක් අනුව කටයුතු කරන බවද අමාත්‍ය කාංචන විජේසේකර මහතා චෝදනාවක් එල්ල කලා.
මේ අතර විදුලි බල මණ්ඩලයේ නිලදරින්ට මානව හිමිකම් කොමිසමට බලපෑම් සිදු කර ඇතැයි විදුලි බල අමාත්‍ය කාංචන විජේසේකර මහතා එම මාධ්‍ය හමුවේදී පැවසුවා.
ඒ හේතුවෙන් මානව හිමිකම් කොමිසමට එරෙහිවත් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි ඔහු පැවසුවේ