බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ඉන්ධන මිල සූත්‍රයේ විනිවිදභාවයක් නොමැති වීම හේතුවෙන් විදුලිබිල ඉහළ දැමීමට සිදුව ඇති බවට විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා චෝදනා කරනවා. ඔහු මෙම අදහස් පළ කළේ කොළඹ පැවති වැඩසටහනකට එක්වෙමින්. http://vnews.lk/wp-content/uploads/2023/10/SANJEEWA-DAMMIKA-EDIT.mp3