විදුලිබිල අඩු කිරීමට අදාළ යෝජනා සිය කොමිසම වෙත ඉදිරිපත් කිරීමට හෙට දිනය දක්වා කාලය ලබාදෙන ලෙස දන්වමින් ලංකා විදුලිබල මණ්ඩලය ඉල්ලීමක් කළ බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.
එම යෝජනා මැයි පළමු වැනිදා කොමිසම වෙත ලබාදීමට නියමිතව තිබුණ ද විදුලිබල මණ්ඩලය සිදුකළ ඉල්ලීමක් මත එම කාලය පසුගිය 10 වන දින දක්වා දීර්ඝ කිරීමටයි එම කොමිසම පියවර ගනු ලැබුවේ.
එහෙත් පසුගිය 10 වන දිනයේ ද ලංකා විදුලිබල මණ්ඩලය විසින් අදාළ යෝජනා කොමිසම වෙත ඉදිරිපත් නොකළ බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා සඳහන් කළා.
ඒ අනුව මහජන උපයෝගිතා කොමිසම විසින් ලංකා විදුලිබල මණ්ඩලයට යළි සිහිකැඳවීමක් සිදුකිරීමටයි කටයුතු කර ඇත්තේ.
උණුසුම් පුවත්
- QR ක්‍රමයට තේ පොහොර ලබා දීමේ ක්‍රියාවලිය ඉහළ ප්‍රගතියක්
- රාජ්‍ය ආදායම 24% කින් ඉහළට
- අපරාධ රැසකට සම්බන්ධ වරෙන්තුකරුවෙකු අත්අඩංගුවට
- රට පුරා වැසි රහිත කාළගුණ තත්ත්වයක්
- මන්ත්‍රීවරු 20ක් ගිනි අවි ඉල්ලයි
- වැලිගම ප්‍රා.ස. සභාපතිගේ ඝාතනයට සම්බන්ධ යතුරු පැදිය හමුවූ තැන
- විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
- පිස්තෝලයක් සහ උණ්ඩ සමග ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට










