Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හිටපු කතානායක අසෝක රන්වලට වරෙන්තු

    2026-03-15

    කළුතර ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි

    2026-03-15

    BREAKING NEWS : නව වාහන ලියාපදිංචිය දැන් පුළුවන්

    2026-03-15
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හිටපු කතානායක අසෝක රන්වලට වරෙන්තු
    • කළුතර ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි
    • BREAKING NEWS : නව වාහන ලියාපදිංචිය දැන් පුළුවන්
    • ඉන්ධන නිකුත් කිරීම අද සිට QR ක්‍රමයට
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • හෑෂ් සමග අයෙක් කොටුවෙයි
    • නෝර්වුඩ් මහාමාර්ග විධායක ඉංජිනේරු කාර්යාලයෙන් ඉස්තාර් වැඩසටහනක්
    • පොලු පහරක් නිසා වෙච්චි දෙයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, මාර්තු 15
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » විදුලිබල මණ්ඩලයෙන් ප්‍රථම වරට ජලබැටරි ව්‍යාපෘතියක්

    විදුලිබල මණ්ඩලයෙන් ප්‍රථම වරට ජලබැටරි ව්‍යාපෘතියක්

    2025-02-21කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ශ්‍රී ලංකාවේ ප්‍රථම “ජල බැටරිය” වන මහ ඔය පොම්ප කළ ජල ගබඩා විදුලි ව්‍යාපෘතිය ලංකා විදුලිබල මණ්ඩලය විසින් දියත් කිරීමට නියමිතව තිබෙනවා.

    ඒ අනුව, මෙගාවොට් 600 ක මුළු ස්ථාපිත ධාරිතාවයකින් යුත් මෙම ව්‍යාපෘතිය, සුර්ය සහ සුළං බලයෙන් ජනනය වන බල ශක්තිය අතිරික්තයක් පවතින විට ඒවා ගබඩා කර ඉල්ලුම ඉහළ යන විට එය නැවත විදුලිබල පද්ධතියට සපයනු ඇති.

    2030 වන විට විදුලි උත්පාදනයෙන් සියයට 70 ක් පුර්නජනනීය ප්‍රභවයන්ගෙන්, උත්පාදනය කිරීමේ ඉලක්කය සපුරා ගැනීම සදහා මෙම ව්‍යාපෘතිය ඉතා වැදගත් බවයි ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කරන්නේ.

    මෙම ව්‍යාපෘතිය අරණායක සහ නාවලපිටිය ප්‍රදේශවල පිහිටුවන ජලාශ දෙකක්, කිලෝමීටර් 2.5 ක උමං මාර්ගයකින් සම්බන්ධ කර ක්‍රියාත්මකවන මහා පරිමාණ බලශක්ති ගබඩා කිරීමේ පද්ධතියක් වනවා.

    පෙර පුව​තඔන් මැක්ස් ඩීටී මූල්‍ය වංචාවේ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට
    ඊළඟ පුව​ත ගනේමුල්ල සංජීවගේ දේහය බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවකට

    සබැ​ඳි පුවත්

    හිටපු කතානායක අසෝක රන්වලට වරෙන්තු

    කළුතර ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි

    BREAKING NEWS : නව වාහන ලියාපදිංචිය දැන් පුළුවන්

    ඉන්ධන නිකුත් කිරීම අද සිට QR ක්‍රමයට

    අද දවසේ කාලගුණ තත්ත්වය

    හෑෂ් සමග අයෙක් කොටුවෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හිටපු කතානායක අසෝක රන්වලට වරෙන්තු

    2026-03-15

    කළුතර ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි

    2026-03-15

    BREAKING NEWS : නව වාහන ලියාපදිංචිය දැන් පුළුවන්

    2026-03-15

    ඉන්ධන නිකුත් කිරීම අද සිට QR ක්‍රමයට

    2026-03-15
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group