Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පාළු ඉඩමකින් සැකකටයුතු මළසිරුරක් හමුවේ

    2026-09-17

    යෝෂිත සහ කරන්නාගොඩගේ නඩුව පූර්ව නඩු විභාගයක් සඳහා කැඳවීමට නියෝග

    2026-09-17

    එංගලන්ත – ශ්‍රී ලංකා දෙවැන්න විස්සයි විස්ස ගැටුම අද

    2026-09-17
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පාළු ඉඩමකින් සැකකටයුතු මළසිරුරක් හමුවේ
    • යෝෂිත සහ කරන්නාගොඩගේ නඩුව පූර්ව නඩු විභාගයක් සඳහා කැඳවීමට නියෝග
    • එංගලන්ත – ශ්‍රී ලංකා දෙවැන්න විස්සයි විස්ස ගැටුම අද
    • පොලිස් නිෂ්කාශන ගැටලු ඉදිරිපත් කිරීමට නව දුරකථන අංකයක්
    • 15 වැනි අයි .එම් .එෆ් – ජපාන ඉහළ පෙළේ බදු සමුළුව අද
    • දිවියට සවියක් පළමු අදියර ජනපතිගේ ප්‍රධානත්වයෙන්
    • ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
    • වසර තුනකට පසු ඇමරිකාවේ පොලී අනුපාත ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, සැප්තැම්බර් 18
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » විදුලිබල මණ්ඩල සේවකයෙකුගේ රාජකාරියට බාධා කල ස.ජ.බ. අපේක්ෂකයෙකු අත්අඩංගුවට

    විදුලිබල මණ්ඩල සේවකයෙකුගේ රාජකාරියට බාධා කල ස.ජ.බ. අපේක්ෂකයෙකු අත්අඩංගුවට

    2023-02-21කියවීමට මිනිත්තු 1ක් ගතවේ.72 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    විදුලිබල මණ්ඩල සේවකයන්ගේ රාජකාරියට බාධා එල්ල කල සමගි ජන බලවේගයේ අපේක්ෂකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා .

    මෙලෙස අදාළ පුද්ගලයා විසින් සිදු කර ඇත්තේ ගාස්තු නොගෙවීම හේතුවෙන් සිය නිවසේ විදුලිය විසන්දි කිරිමට පැමිණි විදුලිබල මණ්ඩලයේ සේවකයන්ටයි .

    සැකකරුගේ නිවසෙහි රුපියල් තිස් දහසක පමණ හිග මුදලක් විදුලි බිල නොගෙවිම හේතුවෙන් පැවති බවද වාර්තා වුණා .

    සැකකරු විසින් විදුලිය විසන්ධි කිරිමට පැමිණි මණ්ඩලයේ සේවකයින් බිය වද්දා , රාජකාරියට බාධා කර තිබෙනවා .

    ඒ අනුව විදුලි බලමන්ඩලයේ සේවකයෙකු හක්මන පොලිසිය වෙත කල පැමිණිල්ලක් අනුව සිදුකළ විමර්ශනයෙන් අනතුරුවයි මෙම අපේක්ෂකයා අත්අඩංගුවට ගැනීමටයි කටයුතු කලේ .

    අදාළ පුද්ගලයා මෙවර පලාත්පාලන මැතිවරණය සදහා සමගි ජන බලවේගය නියෝජනය කරමින් හක්මන ප්‍රදේශිය සභාවට තරඟ වදින අපේක්ෂකයකු බව මූලික විමර්ශනවල දී අනාවරනය වී ඇති බව සදහන් .

    හක්මන මුරුතාමුරය ප්‍රදේශයේ පදිංචි සැකකරු අද දෙයියන්දර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත වනවා .

    ආශ්‍රීත පුවත්:  විදේශ රැකියා නියෝජිත ආයතනයක පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට
    police arrest
    පෙර පුව​තIMF ණය පහසුකමට ඇති ප්‍රධාන බාධාව චීනයේ ප්‍රතිචාරය ප්‍රමාද වීමයි
    ඊළඟ පුව​ත තයිසේ සහ මිට්සුබිසි වසා දැමීමට ජපානය තීරණය කරයි

    සබැ​ඳි පුවත්

    පාළු ඉඩමකින් සැකකටයුතු මළසිරුරක් හමුවේ

    යෝෂිත සහ කරන්නාගොඩගේ නඩුව පූර්ව නඩු විභාගයක් සඳහා කැඳවීමට නියෝග

    එංගලන්ත – ශ්‍රී ලංකා දෙවැන්න විස්සයි විස්ස ගැටුම අද

    පොලිස් නිෂ්කාශන ගැටලු ඉදිරිපත් කිරීමට නව දුරකථන අංකයක්

    15 වැනි අයි .එම් .එෆ් – ජපාන ඉහළ පෙළේ බදු සමුළුව අද

    දිවියට සවියක් පළමු අදියර ජනපතිගේ ප්‍රධානත්වයෙන්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පාළු ඉඩමකින් සැකකටයුතු මළසිරුරක් හමුවේ

    2026-09-17

    යෝෂිත සහ කරන්නාගොඩගේ නඩුව පූර්ව නඩු විභාගයක් සඳහා කැඳවීමට නියෝග

    2026-09-17

    එංගලන්ත – ශ්‍රී ලංකා දෙවැන්න විස්සයි විස්ස ගැටුම අද

    2026-09-17

    පොලිස් නිෂ්කාශන ගැටලු ඉදිරිපත් කිරීමට නව දුරකථන අංකයක්

    2026-09-17
    ක්‍රීඩා පුවත්

    එංගලන්ත – ශ්‍රී ලංකා දෙවැන්න විස්සයි විස්ස ගැටුම අද

    2026-09-17

    රුමේෂ් තරංගට හෙල්ල කට්ටලයක් ලබා දීමට තීරණයක්

    2026-09-16

    කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට

    2026-09-14
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group