Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 75කට වැඩි වැසි

    2026-02-20

    අනුෂ පැල්පිට ඇපමත මුදාහරියි

    2026-02-20

    මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ FCID එන්න සති දෙකක් කල් ඉල්ලයි

    2026-02-20
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 75කට වැඩි වැසි
    • අනුෂ පැල්පිට ඇපමත මුදාහරියි
    • මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ FCID එන්න සති දෙකක් කල් ඉල්ලයි
    • කාසල්රි – මාවුස්සාකැලේ ජල මට්ටම් පහළට
    • විශ්‍රාම දිවිය ගත කිරීමට ලොව හොදම රට ලෙස ශ්‍රී ලංකාව නම් කෙරේ
    • ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි
    • ජනාධිපති AI රාජ්‍ය නායක සැසිය අමතයි
    • මහජන ආරක්ෂක අමාත්‍යංශයෙන් පොලිසියට තාක්ෂණික උපරකණ ප්‍රදානයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, පෙබරවාරි 20
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » විදුලි සේවකයින්ගේ විරෝධතා කල් දැමීමේ තීරණයක්

    විදුලි සේවකයින්ගේ විරෝධතා කල් දැමීමේ තීරණයක්

    2023-01-03කියවීමට මිනිත්තු 1ක් ගතවේ.60 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    විදුලි බිල වැඩිකිරීමට එරෙහිව අද දිනයේ පැවැත්වීමට නියමිතව තිබුණු විරෝධතා මාලාව කල් දැමීමට තීරණය කළ බව ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය පවසනවා.

    එහි කැදවුම්කරු රන්ජන් ජයලාල් පැවසුවේ යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සතියකින් කල් දැමීමට ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණය කිරීම හේතුවෙන් සිය වෘත්තීය සමිති සන්ධානය ද විරෝධතා මාලාව කල් දැමීමට තීරණය කළ බවයි.

    විදුලි බිල වැඩි කිරීමට එරෙහි විරෝධතා වැඩසටහනට සියලු පාර්ශව එක් කර ගැනීම සඳහා දැනටමත් සාකච්ඡා ආරම්භ කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

    ආශ්‍රීත පුවත්:  වෘත්තිය සමිති සහ ජනපති අතර සාකච්ඡාවක්
    Ranjan Jayalal
    පෙර පුව​තනව බදු ප්‍රතිපත්තිය
    ඊළඟ පුව​ත රුසියාවෙන් ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්

    සබැ​ඳි පුවත්

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 75කට වැඩි වැසි

    අනුෂ පැල්පිට ඇපමත මුදාහරියි

    මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ FCID එන්න සති දෙකක් කල් ඉල්ලයි

    කාසල්රි – මාවුස්සාකැලේ ජල මට්ටම් පහළට

    විශ්‍රාම දිවිය ගත කිරීමට ලොව හොදම රට ලෙස ශ්‍රී ලංකාව නම් කෙරේ

    ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 75කට වැඩි වැසි

    2026-02-20

    අනුෂ පැල්පිට ඇපමත මුදාහරියි

    2026-02-20

    මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ FCID එන්න සති දෙකක් කල් ඉල්ලයි

    2026-02-20

    කාසල්රි – මාවුස්සාකැලේ ජල මට්ටම් පහළට

    2026-02-19
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි

    2026-02-19

    ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තර­ගය පස්වරුවේ

    2026-02-19

    T 20 ශ්‍රේණිගත කිරීම්වල පැතුම් ඉදිරියට

    2026-02-18
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group